Hi,
මගේ HNB Debit Card එකක් තමයි icloud Account එකට link කරලා තියෙන්නේ. App Store එකෙන් මොනවා හරි App එකක් buy කලාම App එකේ ගානට අමතරව තව $1 එකක් හැම transaction එකකටම Account එකෙන් Charge වෙනවා. එහෙම වෙන්නේ ඇයි? කියල දන්නා කව්රුත් ඉන්නවනම් කියල දෙනවද?