SLT කියන්නේ මල ජ්රාවක් මගෙත් disconnect වෙනවා අයෙ restart කරාම හරියනවා. hotline කෝල් කලා උන් ticket එකක් open ක්රා, technical එකෙන් එක්කෙනෙක් බලාවි කිව්වා. පිස්සු යකෙක් කතා කරලා ඌ ඇහුවේ නැත්තේ උදේට කෑවේ මොනවද කියලා විතරයි. router එක ගත්ත තැනයි අම්මගේ රෙද්ද. අනික අව්රුදු 5ක් 6ක් විතර පරණ...