පැත්ත අනුව වෙනස් වෙනවා. ඉස්සර වගේ නෙවී දැන් ඉඩම් වල ප්‍රමාන අඩුයි. ඒ නිසා අදාල ප්‍රාදේශීය සබාවෙන් හරි නගර සබාවෙන් හරි අහලා දැනගන්න.
තව දෙයක් තියෙනවා, වීදි රේඛා කියලා එකක් තියෙනවා. ඒ කියන්නෙ පාරේ ඉඳන් තියෙන්න ඕන අවම දුර බිල්ඩිම හදන තැනට. ඒ අදාල ටික හරියට හොයාගෙන ඉඩමක් ගන්නවානම් ගනින්, නැත්තන්...