අලුතෙන් පොඩි Software කෑලි ටිකක් තියෙනවා. ඊට අමතරව මටනම් වෙනසක් නෑ. original තියෙන නිසා update කලා. මටනම් Supiri මචං. පුලුවන්නම් update කරගන්න. youtube එකෙන් video එකක් බැලුවනම් අලුතෙන් අවේ මොනාද කියල බලාගන්න පුළුවන්,
upgrade කලාම ලේසියි. මොකුත් කරන්න දෙයක් නැ. කලින් තිබුන විදියටම restore...