ඉස්සෙල්ලාම මෙම පුද්ගලයට විද්‍යා පාඩමක් උගන්නන්න වෙනවා .වැස්ස ඇතිවන හැටි , ඉර හඳ පායන හැටි කියල දෙන්න ඕන. 1 වසරේ ළමයෙකුගේ වත් දැනුම මොහුට නැ.
මෙම පුද්ගලයා තවතැනක කියනව එක දෙවියෙකුට නළල තියල වැදල, නළල කළු උනානම් බුද්ධාගමේ ඉන්න දෙවිවරු තිස්තුන් කෝටියට නළල තියල වැන්දොත් නළලක් ඉතිරි වේද කියල...