දැහැමි ජීවිතය වටිනා වස්තුවක්...
මනසින් උසස් සත්වයකු ලෙස මිනිසා සිතා විමසා බලා කටයුතු කළ යුතු ය. ඒ සඳහා ඉන්ද්රිය දමනය කර ගැනීම වටී. බුද්ධ දේශනාගත මූලික ඉගැන්වීම් වල අන්තර්ගත අවසාන විමුක්තිය හෙවත් නිවන අවබෝධ කර ගැනීමම නම් පළමුවෙන් පුද්ගලයා ධාර්මිකත්වය අගය කළ යුතු ය. ඇස, කණ, නාසය, දිව, ශරීරය මෙකි...