ඔන්න එකෝමත් එක දවසක, ඉන්දියාව, බ්‍රසීලය සහ කෙන්යාව කියන රටවල ඉටිකිරිස් නිරූපන ශිල්පිනියෝ තුන් දෙනෙක් මෝස්‌තර දැක්මක් සඳහා පිට රටකට යනවලු. දැන් ගුවන් යානය අඩි තිස්පන්දහසක් උඩින් ගමන් කරනවා. එකපාරටම ගුවන් යානය දෙපැත්තට හෙල්ලෙන්න ගත්තා. කට්ටියම හොඳටම බයවෙලා. ඔය අතර පයිලට් නිවේදනයක් දෙනවා.
‘ගුවන්...