මචන් ,මගේ Windows 10 pro N version එක තියෙන්නේ.මේ version එකේ තේරුම මොකක්ද?එකේ මගේ phone එක (Samsung)ගත්තේ නැ, Media Player එක තිබුනේ නැ.මම media feature pack එක install කලාට පස්සේ හරි ගියා.මොකක්ද බන් මේ Media Feature Pack. නැද්ද version එකක් ඒකත් එක්කම Download කරගන්න?