1. tharakaf

    2026 ගේමක් ගහපන්

    උදේ හවස පයියට සැපෙදෙන විදිය හිත හිත ත්‍රෙඩ් දානකොට 10% නෙවී 100% පාවිච්චි කලත් ගොඩ යන්න බෑ හුත්තො. 🥴 🥴
  2. tharakaf

    ඇයි බන් මේ වගේ සීන් දැක දැකත් අම්මලා තාත්තලා මුන්ට බයික් අරන් දෙන්නෙ 🤔🤔

    අපේ පැත්තෙත් ඕක වෙලා තියෙනවා. bday එකට අරන් දීපු එක පැදලා සතියක් ඇතුලේ ඉවරයි
  3. tharakaf

    ගුපියො බනින අතරෙ චිචිය ගේම ගහල.එයා දැන් කෝච් කෙනෙක් ලු CH..

    ඌ මොකද බන් දැන් කරන්නෙ? ඌ ගේම් එකෙන් අයින් උනේ සෑහෙන කාලෙකට කලින් නේද?
  4. tharakaf

    සුනාමිය ආවට පස්සේ photos

    අපේ අම්මගෙ නංගිගෙ පවුල පිටින් හිටියෙ/ඉන්නෙ US වල. එයාල අවුරුදු 2කට සැරයක් විතර එනවා ලංකාවට. ඉතින් ෆුල් ආතල් ඒ කාලෙට සෙල්ලම්බඩු චොක්ලට් හම්බෙන නිසා. එයාට පුත්තු 2යි දුවෙකුයි ඉන්නවා. දුවත් එක්ක ඔය පාරත් එයාල ඇවිත් කොළඹ ඉඳන් ගාල්ල තියෙන අපේ මාමලාගෙ වත්තට යන්න ගිහින්, වෑන් එකේ යන්නෙ නැතුව scenery...
  5. tharakaf

    පව් අහිංසක කෙල්ල 😅😅😅

    මොකක්ද බන් අවුල, හිතේ තිබ්බ දේ හරිනම් වැඳපු පිලිමෙ වැරදි කියලා ප්‍රශ්නයක් වෙනවද?
  6. tharakaf

    Cocomelon ඔබේ දරුවාට 'Drug' එකක් වගේ බලපානවා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? "ඔබේ දරුවා වැඩියෙන්ම දඟ කරන්නේ මේ කාටූන් එක බලන නිසා වෙන්න පුළුවන්!"🚨

    පොඩිම කාලේ දුන්නොත් උදා අවුරුදු 2 3 වගෙ උන්ට virtual autism හැදෙනවා. හොඳම දේ screentime ලිමිට් කරන එකයි, බලන screen එක එක්කො pad/tv වගේ එකක් දෙන එක.
  7. tharakaf

    Gold buy කරන්න තැනක්

    නෑ මචන්, gold coins කියන්නෙත් jewellery වගේ එකක් මම දන්න විදියට. ඒත් උඹට gold biscuits ගන්න පුලුවන් ගොල්ඩ් price එකට. ආයි විකුනන කොටත් එහෙමම දෙන්න පුලුවන් එදා තියෙන ගානට. ගොඩක් උන් කරන්නෙ ඩුබායි වගේ පැති වලින් gold coins අරන් එනවා
  8. tharakaf

    NEYO සීන් එක scam එකක් වගේ නේ, මිට්ටා රට පැනලලු 😂😂

    මෙතන සීන් එක තියෙන්නෙ organise කරපු එකා හොරෙක් වෙච්ච එකනෙ බන්. මුකුත් ඇහිල්ලක් බැලිල්ලක් නැතුව හැම එකාම සල්ලි ටික අරන් උන්ගෙ කොටස කරලා මාරු වෙනවා.
  9. tharakaf

    Gold buy කරන්න තැනක්

    gold කිව්වාම මොකක්ද කියලා හරියට කියපන්. රත්‍රන් ආභරනද? නැත්තන් රත්‍රන් බිස්කට් වගේ ඒවද? බිස්කට් වගේ ඒවා කොහෙන් ගත්තත් එකයි, 24 කැරට් ගන්න බලපන්. වැල්ලවත්තේ මාධවී කියලා එකක් තියෙනව (මුතුකරුපන් චෙට්ටියාර්ලගෙ බ්‍රාන්ච් එකක්). ඒකේ බලපන්. ආභරන නම් ඉතින් එක එක ගනන් වලට තියෙනවා. ආභරන වල කොස්ට් එක...
  10. tharakaf

    අද exගෙ උපන්දිනය

    අද කම්මැලි දවසක්. ඇයි breakupඋනේ? මොකක්ද සීන් එක?
  11. tharakaf

    NEYO සීන් එක scam එකක් වගේ නේ, මිට්ටා රට පැනලලු 😂😂

    ඔය උඩම එකේ ඉන්නවා නේද influencersලා කියන සෙට් එකක්. ඕකුන්නම් පට්ට සාපයක්. බඩු වගේ තමා. සල්ලි දුන්නොත් ඇහිල්ලක් බැලිල්ලක් නෑ ඕන ගූ ගොඩක් promote කරනවා. කෙල උනාම දන්නෙ නෑ වගේ ලිස්සලා යනවා. දැන් හැම එකාම කර අරිනවා, පේන විදියට සිංහලුන්ට සල්ලි ටික ගන්න නඩු දාන්න වෙයි වගේ, නඩු දාන්නත් ඉතින්...
  12. tharakaf

    NEYO සීන් එක scam එකක් වගේ නේ, මිට්ටා රට පැනලලු 😂😂

    මැද රෝසපාට සුට් එක ඇඳන් ඉන්න එකා තමා පොශ් උන්ව අන්දලා තියෙන්නෙ. 🤭 🤭
  13. tharakaf

    supun_sg කාරයා කෝ බන්?

    කාලෙකින් දැක්කෙ නෑ, සති 2කට කලින් තමා last seen තියෙන්නෙ. ඌව දන්න උන් ඉන්නවද?
  14. tharakaf

    අලුතින් ගත්ත වාහනේ 😠😠😠

    මරුටිනෙ බන්, ඕවල ඔහොම වෙලා නැත්තන් තමා පුදුමේ

    No contents