කහ ඉරේ වැරැද්දක් නම් බන් උසාවි තමයි. කොහොම උනත් බන් කහ ඉරේදි අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕණ. උබේ යාළුවා කියන කථාව 100%ක් ඇත්ත උනත් එයා හිතපු දේ ඔප්පු කරන්නේ කොහොමද අපි? වැරැද්ද තමයි හයිලයිටි වෙන්නේ.
පොලිසියට ගිහින් දඩ කොලයක් ලියව ගන්න කියපන් ඉස්සෙල්ලම. උසාවි දාලද නැද්ද කියන එක එතකොට පොලිසියෙන්...