1. මගේ රට ශ්‍රී ලංකාවයි.
2. එය ඉන්දියන් සාගරයේ තියෙන මනරම් දිවයිනකි.
3. බොහෝ දෙනා සංචාරක පාරාදීසයක් ලෙස ශ්‍රී ලංකාව හදුන්වන අතර,
4. මෙහි විවිධ ජිවීන් සහිත අභයභුමි විශාල ප්‍රමාණයක් දිවයින පුරා පිහිටා තිබේ.
5. ඇතැම් ස්ථාන ලෝක උරුමයන් ලෙස නම් කර ඇත.
Who can give me a help by translating above to...