1. Inigo Montoya

    වියළි කලාපයේ අමතක වූ හරිත යුගය – අනුරාධපුරය

    ජෙරුසලම කන්දක් බන්, කන්ද වටේ වනාන්තරයක් තිබිල, රෝමන් හමුදා මාස ගානක් මේ කන්ද වටලාගෙන ඉඳල. එත් රොමේ හමුදාවට විරුද්ධව යුදෙව්වන්ට සටන් කරන්න තරම් සම්පත් ආහාර ජලය තිබුනා. අන්තිමේ රෝමන් සේනාධිපති නියෝග කළා මුළු කන්ද වටේම තියෙන වනාන්තරය කපා විනාශ කරන්න. රෝමන් උන් ජෙරුසලම අවුරුදු දාහක් විතර පාලනය කරපු...
  2. Inigo Montoya

    අයියේ හෝදලා දෙන්න ඇහුවාම කට්ටිය බී ලයික් ....

    මන් උපන්ගෙයි යූඇන්පී, මාත් කියන්නේ ඔය කතාවමයි. උඹල හිතුවේ ජෙප්පන්ට විරුද්ධ නිසා හරි රෙසිස්ට් නිසා හරි වෙන්න ඇති කියල වෙන්න ඕන. එහෙම නෑ බන්. ඔය වගේ සත්තු ගැන හොඳට දන්නවා. දෙපැත් නයි වගේ මිනිස්සු කියන්නේ වළන් ශානි වගේ මිනිස්සුන්ට.
  3. Inigo Montoya

    YT වීඩියෝ vlog කරන බුවාලා එන්න

    උඹම හදපු වීඩියෝ එකක් නම් එකේ කොපිරයිට් තියෙන්නේ උඹට. එහෙම උඹටම කොපිරයිට් තියෙන වීඩියෝ ඒකට කැමති දෙයක් කරන්න උඹට අයිතිය තියෙනවා. ෆ්ලට්ෆෝම් දෙකකතුනක ඕන ගානක දාපන්. එකට අවුලක් නැහැ.
  4. Inigo Montoya

    සන්නස්ගල නම් ප්‍රා කාරයා

    මොකක්ද බන් මේ කතාව? මන් මේක කලින් අහල තිබ්බේ නැහැ
  5. Inigo Montoya

    කඩුවෙල මාර්ගවල ක ගො

    ඔවු බන් මූ හෙන උද්ධච්ඡ එකෙක්. යුනියන් කාලෙත් මූ ප්‍රසිද්ධියේ තර්ජනය කළා.
  6. Inigo Montoya

    හාල් කිලෝ 20ක් ගෙවන්න ගන්න දෙනවා කිව්වෙ නෑලු බන්ලා, එහෙම කිව්වෙ මාද්යවලින්ලු බන් 🤭🤭

    අතේ පත්තු වුනාම තමයි මුන්ට මතක් වෙන්නේ උන්ගේ අයිඩියා හරි ගොන් නේද කියල.
  7. Inigo Montoya

    ළගදී බදින්න ඉන්නවනම් - අම්මු බලන්න - Ammu - 2022 - සයිකෝ ත්‍රිලර් විදින්න

    මේක බලන්න වටිනවද? ගෙවල්වල රණ්ඩු සරුවල් නම් බලන්න ආසාවක් නැහැ.
  8. Inigo Montoya

    කඩාකප්පල් කාලකන්නි වැඩ වර්ජන ජෙප්පෙක් නගරාධිපති කරලා කඩුවෙලට වෙච්ච වැඩේ!

    මෙහෙත් කුණු ට්‍රැක්ටර් එක දැන් හරි පිළිවෙලට එන්නේ නැහැ. මන් හිතන්නේ ආණ්ඩුවේ ඩීසල් මගඩිය නිසා ඩීසල් හිඟයක් තියෙනවා.
  9. Inigo Montoya

    Toxic දෙමව්පි‍යෝ

    බැන්දාට පස්සේ දුරින් ඉන්න එක හොඳයි, ඒ වුනාට දෙමවුපියෝ ජීවිතෙන් අයින් කරන්න හලන්න යන්න එපා. වයසට ගියාම මිනිස්සු ගොඩක් අසරණ වෙනවා. ඒ අයට උදවු කරන එක අපේ යුතුකම.
  10. Inigo Montoya

    මේ අවුරුද්දේ buy කරපු best tech gadget එක මොකක්ද ?

    ඇයි බන් ඩ්‍රෝන එක? ඉලෙක්ට්‍රොනික් අයිතම ටික.
  11. Inigo Montoya

    සිවිලිමේ උඩ

    ඔව් හරි ගඳ හරක් බෙට්ටක් වගේ පොඩි එකක් දාන්නේ.
  12. Inigo Montoya

    සිවිලිමේ උඩ

    තලගොයි මුත්‍රා කරන්නේ නෑ බන්, උන් කුරුල්ලෝ වගේ යුරියා සුදුපාට ගණ බෙට්ටක් වගේ බෙට්ටත් එක්ක දාන්නේ.
  13. Inigo Montoya

    සිවිලිමේ උඩ

    ඔවු තට්ටු දැම්මම උන් බය වෙලා යනවා. පායන කාලෙට චූ දානවා අඩුයි. ඔය චූ එක ටිකක් ගස් ගඳයි, ඇලෙන සුළුයි, රෙදිවලට වැටුනොත් කහට පැල්ලමක් වගේ හිටිනවා. ඉස්සර අපේ සීලිම සම්පූර්ණ කරලා තිබ්බේ නැති කාලේ මහා වාතයක් වෙලා තිබ්බේ මුන්. මන් වැඩකර කර ඉන්නකොට ඔකුන්ගේ චූ නාලා තියෙනවා.
  14. Inigo Montoya

    ශ්‍රී ලංකාවේ හොඳම Street Food එක මොකක්ද ?

    කඩල තමයි බන්. ගානට තැම්බුණු කඩල ඇට වෙන වෙනම අරන් හප හපා වැඩ කරන එක තමයි මන් කරන්නේ. කඩල නැත්නම් මුරුක්කු හරි සුදු ළූණු බයිට් හරි තමයි
  15. Inigo Montoya

    සිවිලිමේ උඩ

    උගුඩුවෙක් ඇති බන්. වැහි දවසට ඕකුන් චූ කරනවා. කොස්සෙන් සීලිමට තට්ටු දාන්න. පුළුවන් නම් සිදුරු අවහිර කරලා දාන්න
  16. Inigo Montoya

    මූ එන ස්පීඩ් එක 😡

    ඔවු බන් අවුරුදු ගානක් පරණ එකක්.
  17. Inigo Montoya

    දන්සැලකට එහෙම ගියාද?

    අයිස්ක්‍රීම් දන්සැලකට ගියා. එච්චරයි බන්. දුර යන්න කම්මැලි
  18. Inigo Montoya

    මෙ micro sd ඵක U3 ද මෙක 4k video recoding වලට support ද ? 70mai 810s 4K HDR Car Dash Cam ඵකකට දාන්න ගන්න බැලුවෙ 256gb , 512gb විකුනන්න තියෙන අය pric

    ඩෑෂ් කැමරා එකේ ස්පෙක් බලපන්. එකේ ඇති උවමනා එස්ඩී කාඩ් එකේ වර්ගය. ඕක v30 තියේ අ නිසා මන් හිතන්නේ සපෝට්. නමුත් ස්පෙක් බලල ගන්න එක වැඩිය හොඳයි

    No contents