Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
වකුගඩු ගලක් තිබිලා අයින් කරා
https://web.facebook.com/p/%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%AF-%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8F-%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B6%BB-100063507965167/?_rdc=1&_rdr
FordMustang
Post #43
Aug 25, 2024
Forum:
ElaKiri Talk!
වකුගඩු ගලක් තිබිලා අයින් කරා
අක්කපාන කොළ මැල්ලුම් කන්න කියහන්, ගල් හැදෙන්නෙ නෑ. කළුතර බාලිකාව කිට්ටුව ඉන්නව සින්හල වෙදමහත්තයෙක්. දැන් පුතා කරන්නෙ. ඔය ගල් දියවෙලා යන්න බෙහෙත් දෙනව. ස්කෑන් රිපෝට් අරන් යන්න.
FordMustang
Post #38
Aug 25, 2024
Forum:
ElaKiri Talk!
ෆර්නිචර් බිස්නස්
Good Luck!
FordMustang
Post #2
Aug 24, 2024
Forum:
Offline Business
කොළඹට ආසන්න ඉන්න ලාබ/හොඳම හරිය මොකක්ද?
Kadawatha , Kaduwela Highway entrance kittuwen idamak balanna. HighWay eken Galle Face enna puluwan ne?
FordMustang
Post #4
Aug 24, 2024
Forum:
ElaKiri Talk!
ආයේ නැගලා.... 😫
හොග් ගාල ගියොත් නන් අවුලක් නෑ. මොළේ නහරයක් පුපුරල එක්තැන් උනොත් තමයි දුක් විදින්න වෙන්නෙ. ඒ නිසා පරිස්සමෙන්.
FordMustang
Post #22
Aug 24, 2024
Forum:
ElaKiri Talk!
ChatGPT Article ලියපුවා Rank වුනා කලුවෝ
bump
FordMustang
Post #6
Aug 24, 2024
Forum:
eMoney (Internet Marketing & Business)
කොන්දේසි සංශෝධනය කල නොහැකි බව IMF දන්වයි.. කැමති නම් ගිවිසුමෙන් ඉවත් විය හැකියි..
මෙන්න මේ කතාව ඇත්තද බොරුද කියල හරියටම හොයාගන්න පුලුවන් නන් හොදයි චන්දෙට කලින්. අනිත් පක්ශ ඔක්කොම IMF එකට ප්‍රසිද්ද ප්‍රකාශයක් කරන්න කියල ඉල්ලන්න ඕන මේ ගැන. මට නන් බෑ ආයි ගෑස්, පෙට්‍රල් පෝලින් වල ඉන්න
FordMustang
Post #5
Aug 24, 2024
Forum:
ElaKiri Talk!
JVP එක කැම්පස් කෙල්ලන්ට චීත්ත ගවුම් අදින්න කියලා, අනුර කුමාර බ්‍රැන්ඩඩ් කමිස අදින්නෙ ඇයි..?
හැමෝටම චීත්ත ගවුම් අදින්න කියන්නෙ සමානාත්මතාවෙ ඇති කරන්න කියල තමයි අපි අහල තියෙන්නෙ.ඕව නන් මහ සිල්ලර කතා. මෙන්න මේ කතාව ඇත්තද බොරුද කියල හරියටම හොයාගන්න පුලුවන් නන් හොදයි චන්දෙට කලින්. මට නන් බෑ ආයි ගෑස්, පෙට්‍රල් පෝලින් වල ඉන්න කොන්දේසි සංශෝධනය කල නොහැකි බව IMF දන්වයි.. කැමති නම් ගිවිසුමෙන්...
FordMustang
Post #23
Aug 24, 2024
Forum:
ElaKiri Talk!
NR අනුරාධපුරේ මංගල රැළියට
කෙලින්ම කිව්ව නේද 13 දෙන්නෙ නෑ කියල. ඒ කියන්නෙ ඉන්දියාවෙ සපෝට් එක ලැබෙන්නෙ නෑ කියන එක හැබැයි.
FordMustang
Post #6
Aug 21, 2024
Forum:
ElaKiri Talk!
Bangladesh students patrol Dhaka after police flee; Dhaka has transformed into a city of protests රනිල් ගේ වටිනාකම තවත් පැහැදිලියි
LankaCnews ?
FordMustang
Post #24
Aug 21, 2024
Forum:
ElaKiri Talk!
Railway Ticket Reservation Issue
bump
FordMustang
Post #5
Aug 20, 2024
Forum:
ElaKiri Help
Podi story ekak matak wuna sakkiliyo!
කොච්චර කිව්වත් දෛයිවය වෙනස් කරන්න බෑ නේද? මෙයා Auzi ගිහින් තියෙන්නෙ Immigration rules අඩු හොදම දවස් වල. නිකන්ම PR ගන්න තිබුන දිගටම හිටිය නන්.
FordMustang
Post #19
Aug 20, 2024
Forum:
ElaKiri Talk!
Vehicle Transfer වාහන ට්රාන්ස්ෆර්
bump
FordMustang
Post #3
Aug 20, 2024
Forum:
ElaKiri Talk!
Bangladesh students patrol Dhaka after police flee; Dhaka has transformed into a city of protests රනිල් ගේ වටිනාකම තවත් පැහැදිලියි
බන්ගලිදේශෙ කර්මාන්ත රට හැර දාල යයි. රටේ ඩොලර් හිග වෙයි. උද්දමනය ඉහළ යයි. මිනිස්සුන්ට තව තවත් ජීවත් වෙන්න අමාරු වෙයි. කඩ කඩන්න / සල්ලි කාරයන්ව කොල්ලකන්න පටන් ගනියි. තව තවත් මිනිස්සු මැරිල යයි. ලන්කාව නූලෙන් බේරුනේ.
FordMustang
Post #14
Aug 20, 2024
Forum:
ElaKiri Talk!
හාමු මහත්තයා හවසට ගෙදර එන විදිය
:lol::lol::lol: ඔය බඩගිනි වෙලා එන්නෙ.
FordMustang
Post #3
Aug 19, 2024
Forum:
ElaKiri Jokes
අවම Quality එකවත් තියාගනින් 🙏
nude දාන එකත් හොද නෑ. කුණුහරප කියාගෙන බැන ගන්න එකත් හොද නෑ.
FordMustang
Post #28
Aug 19, 2024
Forum:
ElaKiri Talk!
ප‍්‍රධාන අපේක්‍ෂකයන් අතර විවාදයක්.. සියළු නාලිකා ඔස්සේ සජීවීව..
විවාද වැඩක් නෑ බන්. IQ Test එකක් තියන්න පුලුවන් නන් හොදයි ඔය 4 දෙනාම ගෙනල්ල.
FordMustang
Post #56
Aug 19, 2024
Forum:
News and Updates
🔴⚡ අනුර ජනපති වූ පසු රෝයල් / ධර්මරාජ/ ආනන්ද/ නාලන්ද /විශාඛා /දේවි බාලිකා / International හාන්සියි..
ගොඩක් අයගෙ Facebook profiles වල තියෙන්නෙ තමුන් මුලින් ගිය ඉස්කෝලෙ නෙවෙයි අන්තිමට ගිය ලොකු ඉස්කෝලෙ නම.
FordMustang
Post #15
Aug 19, 2024
Forum:
ElaKiri Talk!
🔴⚡ අනුර ජනපති වූ පසු රෝයල් / ධර්මරාජ/ ආනන්ද/ නාලන්ද /විශාඛා /දේවි බාලිකා / International හාන්සියි..
bump
FordMustang
Post #6
Aug 19, 2024
Forum:
ElaKiri Talk!
PAYE බද්දේ සීමාව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා වැඩි කරනවා - අනුර
නඩු දාල නන් අවුරුද්දෙන් ගන්න බැරි වෙයි. ඇපෑල් කර කර නඩු දිටටම ඇදි ඇදි යනව.
FordMustang
Post #11
Aug 19, 2024
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom