1. UbeThaththa

    Unlimited Internet පැකේජ් ගන්න ගියාම 'ඇයි Unlimited ම ඕනේ ඇයි කියලා අහනවා'

    උබෙන් විතරයි ඔහොම අහන්නෙ උබේ ඔලුවට එන විකාර ඔක්කොටම මේකෙ ත්‍රෙඩ් දාන්ඩ එපා ෆකෝ
  2. UbeThaththa

    පොඩි තායි කෙල්ලෙක්ව මරල ඕස්ට්‍රේලියන් කාරයෙක් තායිලන්තෙදි

    :yes: ඔව් ලංකාවෙත් සූට් කේස් එකක දාල ගිහින් තිබුන නේද? මේක බාලවයස්කාර කෙල්ලෙක්, පව් වැඩේ 🙁
  3. UbeThaththa

    පොඩි තායි කෙල්ලෙක්ව මරල ඕස්ට්‍රේලියන් කාරයෙක් තායිලන්තෙදි

    කෙල්ලට වයස 17, හොටෙල් එකකට එක්කගෙන ගිහින් මරල සූට් කේස් එකක දාල පාලු පැත්තකට විසි කරල ගිහින්, චෝදනා ඔප්පු උනොත් මරන දඩුවම
  4. UbeThaththa

    MR kottu පට්ට මොළකාරයා

    නඩු දැම්මොත් තමයි මොලේ තරම හරියටම බලා ගන්න පුලුවං
  5. UbeThaththa

    අර ජේප්පොන්ගේ රිලවු සංගනෙනේට මොකද උනේ? මිලියන ගාණක් වියදම් කලා නේද? මොකක්ද ප්‍රතිපල?

    රිලව් කැමති නැද්ද දන්නෙ නෑ උංගෙ පුද්ගලික විස්තර එක්ස්පෝස් කරනවට :baffled:
  6. UbeThaththa

    සුපර් මාර්කට් කාඩ් කෙරුවාව

    කීල්ස් එකේ වාසි තමයි කඩදාසි බිල් නෑ සහ ගත්ත ඔක්කොම දේවල් වල හිස්ට්‍රි එක බලන්න පුලුවං වීම සහ ඩිස්කවුන්ට්ස්
  7. UbeThaththa

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මේක බේරෙ වැව වගේ වෙලානෙ? :unsure:
  8. UbeThaththa

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    කලිසමේ සිපර් එක අරිනව වහනව වගේ මුං හිතුන හිතුන වෙලාවට හෝමුස් අරින්නෙ වහන්නෙ 🤦‍♂️
  9. UbeThaththa

    අඩෝ Mr. Kottuwa ගේ CCTV ටික දැක්කද?

    බිස්නස් කරනව කියල ගහන්ඩ බෑ
  10. UbeThaththa

    ජීවිතේ කවද හරි දවසක උබ ?

    දෙමව්පියො ඕව හිතේ තියාගෙන ඉන්නෙ නෑ හැබැයි පස්සෙ උබලටම තමයි ඕව මතක් වෙනකොට දුක් වෙන්න වෙන්නෙ ඒ නිසා බනින්න එපා
  11. UbeThaththa

    මගේ තාත්ත DIG

    👍
  12. UbeThaththa

    සල්ලි තියෙනව නම් සතුට තියෙනවා කියන මතයට ඔබ එකඟද ?

    සතුට කියන එකෙන් මොකද්ද අදහස් කරන්නෙ?

    No contents