1. music

    can't sleep at night ?? *insomnia* ;(

    ආහ්හ් කව්ද crizzie කියන්නේ? මටත් දැන් බෝවෙයිද දන්නෑ :lol: ඔව් ඉතින් එක ඇත්ත. ඒත් මං දැකල තියෙනවා ඉඳල හිටලා චැට් ත්රේඩ්ස් වල රිප්ලයි කරලා තිබුනා.. අව්ලක් නෑ හෙහී..
  2. music

    can't sleep at night ?? *insomnia* ;(

    හෙහෙ.. ඔව් ඔව් එළකිරි ස්ටාෆ් එකේ තමා මම.. මම ඉතින් මියුසික් සයිඩ් එක විතරයි ඔන්න. වලි බලි බාල්දි වලට මම නෑ ඔන්න හීහී.......හී
  3. music

    can't sleep at night ?? *insomnia* ;(

    හිහි.. අය්යෝ එහෙම හිතන එක හරි නෑනේ... ඇයි ජිටී එහෙම මේ පැත්තේ නැද්ද එන්නේ අවාරෙට වගේ වත් ලෝල්?
  4. music

    can't sleep at night ?? *insomnia* ;(

    හෙහෙ, නෑ එහෙමත් නෑ, මම නිදාගන්නවා ටිකක් අඩුවෙන්. ඒ කියන්නේ දවස තුනක් නිදා නොගෙන වැඩ කරලා හතරවෙනි දවසේ දවසම නිදාගන්නවා :lol: එක මේ ලෙඩේ ද කියල නම් ෂුවර් නෑ. ඒත් දැන් එතකොට මේ ත්‍රෙඩ් එකේ චැට් කරන හැමෝම මේ ලෙඩේට ගොදුරු වෙච්චි අයද? :rofl:
  5. music

    can't sleep at night ?? *insomnia* ;(

    නෑ නෑ කවදාවත් නෑ.. අද තමා ජීවිතේට චැට් ත්‍රෙඩ් එකකට ආවේ.. හෙහෙ... අලුත් වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම. එක ඩවුන්ලෝඩ් වෙනකන් කම්මැලි නිසා ආව මේ පැත්තට :D
  6. music

    can't sleep at night ?? *insomnia* ;(

    හෙහෙ නින්ද යන්නේ නැති එක නේද.. ඔව් එක ඉස්සර කාලේ ඉඳං තිබ්බ සීන් එකක් තමා හෙහෙහෙ.. කරුමේ තමා :rofl:
  7. music

    can't sleep at night ?? *insomnia* ;(

    අහ්හ්.. මාව ඇයි මිටකලින් ඔයා කොහෙදිවත් දැකල නැද්ද?
  8. music

    can't sleep at night ?? *insomnia* ;(

    :rolleyes:
  9. music

    can't sleep at night ?? *insomnia* ;(

    ලොල් හලෝ හලෝ කොහොමද? :D මොකක් කියලද හිතෙන්නේ
  10. music

    can't sleep at night ?? *insomnia* ;(

    :shocked: :D
  11. music

    can't sleep at night ?? *insomnia* ;(

    hello :P
  12. music

    Watch Ashanthi's "Fire" Live!

    TYPE SMS (SPACE) FIRE (SPACE) 2 AND SEND TO 7788 TO VOTE FOR TEAM FIRE THIS SATURDAY 4TH JUNE ON SIRASA MEGA SANGEETH. voting starts 9 pm Saturday and ends 10 am Sunday
  13. music

    The Apple Tree (ඇපල් ගස)

    nyc thread bro, Rep+
  14. music

    Elakiri chat.

    :P
  15. music

    Automatic Image Resizing

    :yes: i knw, oya eka ehema dune ea bawa nisa, but db walata awul wenne oya hethuwa nisa nemei, aluth version ekata upgrade karanna yaddi magadi hittoth oya plugin eka nisa, anna ethanadie aula yanne. but samahara wita meka daanna puluwan wei apita :D will c ;)
  16. music

    Automatic Image Resizing

    :yes: me gena danan hitiyanam thamai bro, elakiri eke DB ekath ekka wada karana ekanam tikak lesi na :P mokada lankawe lokuma db ekane :P tikak wade darunui, db queries run nounata samanyen vb hacks elakiri eke daanawa adui, mokada vbulletin update ekak apuwahama mods nisa godak karadarai eka...
  17. music

    පොලීසිය

    http://www.elakiri.com/forum/downloads.php?do=file&id=4057 :P
  18. music

    Lesi Naa neda?

    Lesi Naa - Square Circle (Sean, Lakmal, Sherry & Kapil) with Raj Music by Raj Lyrics by Wasantha Dukgannarala Co Produced by Kapil Mixed And Mastered by Ruban Nice track. Check it out and make comments! http://www.elakiri.com/forum/downloads.php?do=file&id=4060
  19. music

    Maruthey - Nirosha Virajini feat. Raj

    Download Original Audio: http://www.elakiri.com/forum/downloads.php?do=file&id=3666 Download Original HD Video: http://www.elakiri.com/forum/downloads.php?do=file&id=3615

    No contents