1. smxonline

    Dialog Help

    Blaster එක බන්
  2. smxonline

    windows 10 දැම්මද සිංහලු

    මමනම් Avira දාගෙන ඉන්නේ.
  3. smxonline

    OS

    mamanam original use karanne office eke witharai ban.mata hithena widiyata OS eka stuck nowi smooth wada karanawa.office eke machine eka dawasama wada kalath restart karanna ona wen na.
  4. smxonline

    ටියාරා එක වටේ රවුමක් යමුද

    Ko ban meke minissu nane??????
  5. smxonline

    Dialog Blaster Package

    type PRE DATA send to 678 ubata data card walin internet use karanna puluwan.mamath karanne ehemai..mage blaster eka Hybrid kala.
  6. smxonline

    windows 10 දැම්මද සිංහලු

    මටනම් අවුලක් වුන් නෑ.දාන්න වුනේ antivirus එක විතරයි දාන්න වුනේ.
  7. smxonline

    Windows 10 ආවා...

    mamanam kawadawath auto update off karala na ban.windows 7, 8 , 8.1 10 okkoma auto update daala thamai thiyenne
  8. smxonline

    windows 10 දැම්මද සිංහලු

    මමනම් Avira. මටත් අයෙත් install කරන්න වුනා.
  9. smxonline

    Windows 10 official ISO

    me thread eke mulin daala thiyena post eke thiyena link ekata giyama thiyenawa meadia creater tool eka.eken upgrade the current kiyana option eka diyan..microsoft acc eka nisa setting okkoma sync wenawa.
  10. smxonline

    Windows 10 ආවා...

    mamanam 29 July damma ...
  11. smxonline

    Windows 10 official ISO

    mage kohomath win 8.1 pirate ekak.aluth eka microsoft tool eka through upgrade kala. dan baba wage wada.software dammeth na drivers dammeth na ban....
  12. smxonline

    Windows 10 official ISO

    එපා මොකද උබේ දැනට තියෙන windows 8.1 එකට වෙන්න ඕන active කරන්නේ windows 10 එක.උබ අලුතෙන් දැම්මොත් එක නැති වෙයිද දන්නෑ.
  13. smxonline

    Windows 10 official ISO

    ඔව් මචං.මගේ software ඔක්කොම ආව.antivirus එක විතරයි install කරන්න ඕනා.Windows defender active වෙලා.
  14. smxonline

    Windows 10 Key

    ඔව් බං.වෙන මොනවද? අලුත් browser එකත් එල. Edge.....
  15. smxonline

    Windows 10 Key

    8.1 වල තිබ්බ විදියටම ආව.කරන්නේ කිසිම දෙයක් තිබුණ නෑ.Avira antivirus එක විතරක් අයෙත් install කරන්න වෙයි වගේ.එක ඇවිත් නෑ.
  16. smxonline

    Windows 10 Key

    තවම iso එකේ size එක දන් නෑ බං.58% completed. මම direct iso එක download වෙලා install වෙන්න දැම්මා.
  17. smxonline

    Windows 10 official ISO

    මමනම් install කළා.thanks මචං link එකට.මගේ Windows 8.1 හොර එකක් බං. Windows 10 මාරු බං.Android Lollipop මතක් වුන මට. Windows is Activated.
  18. smxonline

    Windows 10 Key

    මමනම් කවදාවත් automatic update off කලේ නෑ බං 8.1 තියෙද්දී.මම කෙලින්ම upgrade දුන්නා.දැන් මේ ISO එක download කරන ගමන්.ඔක්කොම settings,app,software එහෙම්ම ආවා බං.
  19. smxonline

    Windows 10 Key

    මමත් upgrade කලා බං...reply එක දැම්මා.
  20. smxonline

    Windows 10 Key

    මමනම් install කළා.thanks මචං link එකට.මගේ Windows 8.1 හොර එකක් බං. Windows 10 මාරු බං.Android Lollipop මතක් වුන මට. Windows is Activated.

    No contents