ඔබත් වැඩිපුර සිතනවාද?
What Is Overthinking Disorder?
මෙහෙමයි overthinking කියන්නේ සෑම පුද්ගලයකුටම ජීවිතේ විවිධ අවස්තා වලදි අඩු වැඩි වශයෙන් experience කරන්න ලැබෙන දෙයක්...ඒක සෑම පුද්ගලයකුගෙම ජිවිතේ කොටසක් හැබැයි ඔයාට overthinking කියන දේ daily functionality එකට බාධාවක් වන විදියට හැසිරෙනවා වගේ...