ඔය කියන උන්ට පුලුවන්ද උන්ගෙ පඩි හන්ගන්න පිට රට? බැනෙ, ෆ්‍රිලන්ස් උන්ට පුලුවන්, එතකොට පාඩුව රටට, එකයි කියන්නෙ
අනිත් එක
දැන් මෙ බද්ද ගෙනාවෙ හැමොටම සාදාරන බදු ගෙවන්න ඔන කියල හිතන්ද බන්? එහෙනම් රට ගිහින් එවන උන්ටත් බදු ගහන්න ඔනනෙ, පඩිය 150,000 අඩු උන්ටත් ගහනන් එපයි, හිතන්, ඩොලර් ගෙනෙ එකෙක්...