මචං මට උදව කරන්න ලංකාවේ තියෙන හොදම ඉන්ටනෙට් Package එක තොර ගන්න.මේකයි විස්තරේ....
මට Dongle එකයි.හොද Package එකකුයි ඕන.ගොඩක්ම Use කරන්නේ SKYPE තමයි.
සාදාරන මිලකට හොදට Skype වැඩ කරන දැනට ලංකාවේ තියෙන හොදම Connection එක මොකක්ද?
Elakiri එකෙන් Help එකක් ගන්න පුළුවන්ද?