පිළිකා නසන්න කරවිල ඇට
පිළිකා සෛල ව්‍යාප්තිය අඩාළ කර ඒවා විනාශ කළ හැකි ඖෂධීය ගුණ කරවිල ඇටවල පවතින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ පශු ව්‍යාධිවේද විද්‍යා දෙපාර්තුමේන්තුව සිදුකළ පරීක්ෂණ මගින් තහවුරුවී ඇත.
කරවිල ඇට උපයෝගී කරගනිමින් නිෂ්පාදනය කළ ඖෂධය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ...