1. M

    ගාල්ලේ සිට මහනුවර

    ගාල්ලේ සිට මහනුවර ගාල්ලේ ඉදන් නුවරට තියෙන trains මොනවද උදෙන්ම යන train එක කීයටද යන්නේ කියල පොඩ්ඩක් කියනවද? මේ රෙද්දේ train scheduled app එකක් වත් වැඩ නැනේ
  2. M

    HTC one M7 battery HELP!! උදව්වක් ඕනේ

    HTC one M7 battery HELP!! උදව්වක් ඕනේ HTC one m7 එකක battery කොහෙද ගන්න තියෙන්නේ kandy or colombo නුවරින් ගන්න පුළුවන් නම් ගොඩක් හොදයි :) කොළඹ උනත් කමක් නැ..:sorry: pls help...

    No contents