1. D

    Uber Help...!!!

    මචන්ලා, මේ දවස් වල ජොබ් එකක් නැහැ. ජොබ් එකක් හොයාගන්නකල් Uber දුවන්න කියල බැලුවේ. තමන්ගේම කාර් එකෙන් තමන්ම කරනවා නම් සාමාන්‍යයෙන් කීයක් විතර හොයන්න පුලුවන්ද? :confused::confused: Aqua 2012 ක් තියෙන්නේ. දන්න උන් කියපල්ලකෝ, ලොකු උදව්වක්. :love:
  2. D

    ජපන් ෆිල්ම්ස්

    ජපන් ෆිල්ම්ස් legally download කරන්න පුළුවන් සයිට් එකක් තියනවද? :):)
  3. D

    Phone ගැන හොඳට දන්න අය උදව් කරන්නෝ...

    Phone ගැන හොඳට දන්න අය උදව් කරන්නෝ... අනේ උදව්වක් දෙන්නෝ....! ප්‍රශ්න දෙකක් තියනවා... 1. High Capacity Gold battery ෆෝන් වලට හොඳ නැද්ද... 2. Battery එකේ model එක එකයි නම්, වෙන ෆෝන් එකකට හදපු battery එකක් දැම්මට අවුලක් නැද්ද... (මට තියෙන්නේ Xperia V එකක්. එකේ battery එකේ model එක BA800. මට...
  4. D

    Data Entry Jobs

    ළමයි... මම නම් මේකට තාම අලුත්. උදේ පාන්දරම පොඩි උදව්වක් ඉල්ලගන්න හදන්නේ...:) හරියටම ෂුවර් හොඳ ගානක් ගෙවන Data Entry සයිට් එකක් දන්නවා නම් කියන්නකෝ....;)

    No contents