1. UbeThaththa

    බුද්ධ සාසනයටම පහර ගහන්න හෙන සෙට් එකක් පට්ට ගේමක ඉන්නෙ මේ දවස් වල..🤔

    මෙන්න තව එකෙක්, වල කක්කුස්සියට හාපික් ගැහුව වගේ ඇවිස්සිලා උංම පෝලිමට ඇවිල්ල තොප්පිය දාගන්නව :ROFLMAO: අනිකා මෙන්සන් කර වටිනා හාපික් බෝතලයක් දිනාගන්න 😂
  2. UbeThaththa

    බුද්ධ සාසනයටම පහර ගහන්න හෙන සෙට් එකක් පට්ට ගේමක ඉන්නෙ මේ දවස් වල..🤔

    එලකිරියෙ සමහර උන් බුද්දාගමට මඩ ගහන්න ගිහිල්ල අන්තිමට උන්ගෙ මල් ජංගි ගැලවිලා ගියා :ROFLMAO:
  3. UbeThaththa

    හම්මෝ යකෝ size !! 😱😱

    හූල්ලන්ඩ එපා යකෝ, ඉදිරි පරම්පරාවලටත් ඉතුරු කරන්ඩ ඕනෙ 😵‍💫
  4. UbeThaththa

    බුද්ධ සාසනයටම පහර ගහන්න හෙන සෙට් එකක් පට්ට ගේමක ඉන්නෙ මේ දවස් වල..🤔

    ඕකා කට ඇරියොත් නානව කියල මම කියන්නෙ ඕකනෙ, ත්‍රෙඩ් එක දාල විනාඩි තුනයි ගියේ නෑව :ROFLMAO:
  5. UbeThaththa

    මේක මොකකින් ඇති උනා වෙන්න ඇතිද? කුරුමිට්ටො?

    Mysterious sonic boom rattles South Carolina Hundreds of people reported feeling the sudden, jarring rumble. The U.S. Geological Survey says the boom was not the result of an earthquake, while NASA says it was not caused by a launch or meteor.
  6. UbeThaththa

    ට්‍රම්ප් නාකියා ඩොලර් බිලියන 300ක් ඉරානයට

    :ROFLMAO: ඔය සල්ලි දුන්නොත් මොන්සොං ගෙ මහන්සිය අපරාදෙ
  7. UbeThaththa

    Buddha hi Buddha hai

    Same to you! :love2:
  8. UbeThaththa

    බෞද්ධ ජෙරොම් 😁 😂

    කොපි කල හැක, සම කල නොහැක :love2: 👇 ශා!! සුපිරි!! Prophet ගෙ අලුත්ම බයිලා සින්දුව අහල නටන්න පුලුවන්
  9. UbeThaththa

    කප්පම් ගන්න හාමුදුරුවෝ 😂

    ඕකත් කලිං දාපු එකක්, අද ඩිප්‍රෙශන් හොදටම වැඩී නේද වෙසක් නිසා? :ROFLMAO:
  10. UbeThaththa

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    :yes: පුටිනා කියන්නෙ පරීක්ශනයක් පවත්වන්නෙ නැතුව ඒක රශියන් ඩ්‍රෝන් එකක් කියල කියන්ඩ බෑ කියල
  11. UbeThaththa

    පැවිදි වෙන්න පන්සලට පැමිණි 14 හැවිරිදි පිරිමි දරුවෙකු අපයෝජනය කළ භික්ෂුවකට වසර 30ක සිර දඬුවම්

    අද වෙසක් නිසා ඩිප්‍රෙශන් හොදටම වැඩි වෙලා, ඊයෙ උදේ දාපු ත්‍රෙඩ් එක අද උදෙත් දාල :ROFLMAO: බම්ප් 😂

    No contents