1. nul

    😂 ලාලාට නිලදාරීන් මීක් කියයි... සැප වාහන පදින්න කියයි ... ලාලා සරමක් ඇදන් ගහක් නගී.

    ඉන්න ඉන්න කලබල වෙන්න එපා. මුත්ත ඉන්නකොට ඔච්චර කලබලයක් තිබ්බෙ නෑනෙ. දැන් මොකද මේ කලබලේ 🤣🤣.
  2. nul

    විදුලි වසන්තය එන්නේ අවරුදු 3කින්... වසන්ත කෙදිරි ගායි .....

    උඹල ත්‍රෙඩ් දාගෙන දාගෙන යනතරමට තියෙන අසරණකම අපිටනම් තේරෙනව. අවුරුදු 5ක් රට හදන්න දීල මාස 3න් රටහැදෙයි කියල බලාපොරොත්තු තියාගෙන ඉඳල තියෙන්නෙ. සීයගෙ ගල්කොල්ලො තමා. අපිටනම් ගානක්වත් නෑ.
  3. nul

    😂 ලාලාට නිලදාරීන් මීක් කියයි... සැප වාහන පදින්න කියයි ... ලාලා සරමක් ඇදන් ගහක් නගී.

    ඕව දදා ඉඳපන් පච වපුරන්න ගියොත් නොවැරදීම සිද්ධාලේප වෙදමහත්තයාගෙ වැඩ බලන්න පුළුවන්.
  4. nul

    කැලුම්ව පොලිසියෙන් අල්ලා කියන්නේ.

    මම ඕව ගැන කියපු එකක් වැරදුනේ නෑ. බලමු කෝ මොකද වෙන්න කියල.
  5. nul

    😂 ලාලාට නිලදාරීන් මීක් කියයි... සැප වාහන පදින්න කියයි ... ලාලා සරමක් ඇදන් ගහක් නගී.

    අනිවාර්යයෙන්ම මර්දනය කරනව. පුලුවන් නම් නවත්තපං 🤣. එතකන් ත්‍රෙඩ් දාපන් තව වැඩි දවසක් නෑ.
  6. nul

    කැලුම්ව පොලිසියෙන් අල්ලා කියන්නේ.

    නෑ නෑ බයවෙන්න එපා ඔහොමම කරගෙන යන්න. ඊට පස්සෙ මාස 3ක් විතර මීක් නැතිවුනාමනෙ අපිත් දැනගන්නෙ සිද්ධාලේප treatment ලැබුන කියල 🤣
  7. nul

    විදුලි වසන්තය එන්නේ අවරුදු 3කින්... වසන්ත කෙදිරි ගායි .....

    නෑ එහෙම එකක් කීවෙ නෑ ක්‍රමානුකූලව අඩුකරනව කියල ඡන්ද රැස්වීම් වලත් පැහැදිලිවම කීව. උඹල මුන් කරනව කියල හිතෙන් හදාගත්ත ඒව කරන්න NPP එක බැඳිල නෑනෙ.
  8. nul

    කැලුම්ව පොලිසියෙන් අල්ලා කියන්නේ.

    මම කලිනුත් කීවෙ ඕක තමා මර්දනය කරන්න ඕන තැන මර්දනය කරනව. අර දෙමල මන්තිරිය ප්‍රභාගැන කිය කියා දගලනකොට මම @dilann ට කිව්ව සතියක් දෙන්න ඔය සද්ද වහනව කියල. ඒක කරා දැන් මේකත් එහෙමම තමා. ඊට පස්සෙ මේකෙ ත්‍රෙඩ් දදා දඟලන සෙට් එකට තමා ටොපිය කැරකෙන්නෙ. මේව කට කහනවට කියන ඒව නෙමේ ටිකක් ඉවසලා ඉන්න. බොරුවට...
  9. nul

    විදුලි වසන්තය එන්නේ අවරුදු 3කින්... වසන්ත කෙදිරි ගායි .....

    ඒක බොහොම පැහැදිලිව ඡන්දකාලෙ කීව. JVP උන් වැසිකිලි යන වෙලාවත් දන්න උඹල ඕක නොදන්නව වෙන්න බෑ. විලාප නොතිය ඉඳපන් කොහොමත් 2048ට කලින් ඕව වෙනව. උඹලට ඕව කරගන්න ඕන වුනේ 2048දිනෙ ඇයි දැන් තදියම
  10. nul

    😂 ලාලාට නිලදාරීන් මීක් කියයි... සැප වාහන පදින්න කියයි ... ලාලා සරමක් ඇදන් ගහක් නගී.

    ඌ ඒව පාවිච්චියට ගන්නෙ නෑ කියල පැහැදිලිවම කියල තියෙනවනෙ රනිල්ගෙ ගල් කොල්ලො මොකක්ද අර්බුදය??
  11. nul

    🔴 🔴 කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කපෝතී - සිරස 🔴 🔴

    නගර සබාවෙ කුණු එකතුකරන්නවත් යන්න තරම් ඉගෙන ගෙන නැති රස්සාවක් නැති පිංබත් පල් මෝඩයා.රට හදන්න ඇවිත්. 🤣🤣🤣
  12. nul

    හා කමක් නෑ , අපි මාලිමාවට

    තැරි බුජ්ජිමතා කියන්නෙ 🤣🤣
  13. nul

    හා කමක් නෑ , අපි මාලිමාවට

    එන්න කුක්කු බබා හරහට අරන් නලවන්න 🤣
  14. nul

    හා කමක් නෑ , අපි මාලිමාවට

    උඹලටනම් දැන් හරි අමාරුයි කියල පේනව 🤣🤣
  15. nul

    හා කමක් නෑ , අපි මාලිමාවට

    අපි නම් අදටත් මාලිමාවට තමා. මේකෙ චුරු. චුරු ගාන ගූ කාවයියො ඇඬුවට කමක් නෑ. මාලිමාවට නැතුව වෙන කව්ද උඹලට ඡන්දෙ දෙන්න හොඳ අය හිටියෙ. 🤣🤣🤣
  16. nul

    ඖෂධ වර්ග 300ක් හිගයි..

    පිං බතා රිදෝගත්තපාර සෑහෙන්න මහන්සිවෙලා ත්‍රෙඩ් ටිකක් හොයාගෙන ඇවිත්. වෙන වැඩක් තියෙනව කියලයෑ 🤣🤣🤣
  17. nul

    පිස්සුවෙන් වගේ හොයන ගෑස් - ''ගෙදර ගිය ගමන් ගෑණි ඔළුව කනවා''

    @G Starlin ගෝදම්බ රොටියක් ගන්න සල්ලි නැති. ඒකත් මහ නිකමගෙන් හොරකම් කරන්න ඕන පිංබත් ෆේල් පොන්නයා රට හදන්න ඇවිත් 🤣🤣🤣🤣
  18. nul

    ඖෂධ වර්ග 300ක් හිගයි..

    @G Starlin ගෝදම්බ රොටියක් ගන්න සල්ලි නැති. ඒකත් මහ නිකමගෙන් හොරකම් කරන්න ඕන පිංබත් ෆේල් පොන්නයා රට හදන්න ඇවිත් 🤣🤣🤣🤣
  19. nul

    පිස්සුවෙන් වගේ හොයන ගෑස් - ''ගෙදර ගිය ගමන් ගෑණි ඔළුව කනවා''

    @G Starlin ගෝදම්බ රොටියක් ගන්න සල්ලි නැති. ඒකත් මහ නිකමගෙනා හොරකම් කරන්න ඕන පිංබත් ෆේල් පොන්නයා රට හදන්න ඇවිත් 🤣🤣🤣🤣

    No contents