මම කලිනුත් කීවෙ ඕක තමා මර්දනය කරන්න ඕන තැන මර්දනය කරනව. අර දෙමල මන්තිරිය ප්රභාගැන කිය කියා දගලනකොට මම @dilann ට කිව්ව සතියක් දෙන්න ඔය සද්ද වහනව කියල. ඒක කරා දැන් මේකත් එහෙමම තමා.
ඊට පස්සෙ මේකෙ ත්රෙඩ් දදා දඟලන සෙට් එකට තමා ටොපිය කැරකෙන්නෙ. මේව කට කහනවට කියන ඒව නෙමේ ටිකක් ඉවසලා ඉන්න. බොරුවට...