3. පොලොවෙ පය ගහලා ජීවත් වෙන සහකාරිය/සහකරුවෙක් සොයාගන්න. ODEL එකෙන් විතරක් ඇදුම් ගන්න, Pizza Hut එකෙන් පමණක් කෑම කන, වාහනවල විතරක් ගමන් බිමන් යන, ඉංග්රීසියෙන් විතරක් කතා කරන, etc සීනි බෝල වර්ගයේ කෙනෙක් එක්ක යාලු වුනොත් තමාටත් ඒ සබන් බෝල ජීවිතයට හැඩගැගෙන්න වෙයි, සමහරවිට එතකොට තමාගේ අදායමට වඩා...