හ්ම්ම්, උබ මේ ඉවසිමට ගරු කරනවා බන් . :yes::yes: ඔක්කොම ටික කියෙව්වේ නෑ බන්. ගෙදර ගිහින් තමා කියවන්න වෙන්නේ. මොනා උනත් ඉවසපන් බන්. ටික කලයක් යද්දි එයා උබට අදරේ කරනවාබොන්න එපා යකෝ බිව්වා කියලා ප්‍රශ්න විසදෙන්නේ නැනේ බන්, එකෙන් උබට තාවකාලික සහනයක් විතරයි ලැබෙන්නේ. වෙරි අඩුවෙනකොට දුක වැඩි...