1. handley

    රට ගියත් ටැක්ස් ගහන්ව යන්න එපා කියන උන්ට

    no i can spare about 5000 pound for rent alone aru kiwwe imported lankawe labai kiyala than uk බොට්ටු පොන්නය්ට රිදිලා hahah ------ Post added on 1740421530
  2. handley

    රට ගියත් ටැක්ස් ගහන්ව යන්න එපා කියන උන්ට

    පොන්ස් හුල්ලන්න එප යකො, උබලට දියුනුවක් නැත්තෙ ඔන්න ඔකයි
  3. handley

    රට ගියත් ටැක්ස් ගහන්ව යන්න එපා කියන උන්ට

    ගිහින් 28 බිත්තරය්ක් කාල නිදාගනින් monthly fixed salary 4000$, trading income can vary but last 3 year about 200k
  4. handley

    රට ගියත් ටැක්ස් ගහන්ව යන්න එපා කියන උන්ට

    Lurpak Butter Slightly Salted 100g SPAR 750 Lurpak Butter Slightly Salted 200 1000 UK
  5. handley

    රට ගියත් ටැක්ස් ගහන්ව යන්න එපා කියන උන්ට

    උබ අඩු කුලෙ 28 බිත්තර ෆාන් කන එකෙක්ද යකො මෙහෙ spar එකෙත් බිත්තර 10ක් 550, whole bread එකක් 500+, බොට්ටුවෙ යන උන්ටනම් අමාරුයි තමා ඉතින්
  6. handley

    රට ගියත් ටැක්ස් ගහන්ව යන්න එපා කියන උන්ට

    බොට්ටුවෙන් පනින්න හදල ආපහු එවපු උන් මාසෙ ගානෙ ගිහින් ට්‍රය් කරනව යනව මාත් අහල තියනව
  7. handley

    රට ගියත් ටැක්ස් ගහන්ව යන්න එපා කියන උන්ට

    How is an imported product cheaper in Sri Lanka than in the UK? ඩිපොර්ට් කරපු එකෙක්ද කොහෙද :lol: ------ Post added on 1740420054
  8. handley

    රට ගියත් ටැක්ස් ගහන්ව යන්න එපා කියන උන්ට

    their basic quality better than what we have in sri lanka? උබල වගෙ ලැට් හොදන්න නෙමෙ අපි යන්නෙ බන් ------ Post added on 1740419762
  9. handley

    රට ගියත් ටැක්ස් ගහන්ව යන්න එපා කියන උන්ට

    I checked on Tesco.com, and they seem pretty accurate.
  10. handley

    රට ගියත් ටැක්ස් ගහන්ව යන්න එපා කියන උන්ට

    මෙහෙ කොටියක කාර් එකකට එන insurance එකට වඩා වැඩිද
  11. handley

    රට ගියත් ටැක්ස් ගහන්ව යන්න එපා කියන උන්ට

    personally matanam tibba ekama wasiya tax witarai den ekath nettam no point of staying මටනම් මෙහෙ උන් පෙන්න බැ fb උනත් හොදම යලුවො උනත් unfollow කරල ඉන්නෙ උන්ගෙ හිගන පොස්ට් , බොන එවා දාන එව අරව මෙව පෙන්න බැ මට ------ Post added on 1740418815
  12. handley

    රට ගියත් ටැක්ස් ගහන්ව යන්න එපා කියන උන්ට

    it’s all about quality of life bro The meaning of "quality of life" refers to the overall well-being and satisfaction a person experiences in their daily existence. It’s a broad concept that encompasses physical health, emotional and mental wellness, social connections, and the ability to...
  13. handley

    රට ගියත් ටැක්ස් ගහන්ව යන්න එපා කියන උන්ට

    උබට එහෙමද සියාගෙ කාලෙ තෙත් උනෙ 🤣
  14. handley

    රට ගියත් ටැක්ස් ගහන්ව යන්න එපා කියන උන්ට

    විසා රිජෙක්ට් උනෙ උබෙ නෙද පොන්ස් :lol: දැන් ඉතින් හුල්ලපන්
  15. handley

    ලපයට හොරා ටැක්ස් ගෙවන්නෙ නැතුව ලංකාවට ඩොරල් ගේන විදිහ

    2000 හොයන උනුත් ඉන්නව 100ක් හොයන උනුත් ඉන්නව 10000 හොයන උනුත් ඉන්නව, යන්න පුලුවන් උන් තවත් යනව ඉතින්, අනිත් උන් හොර පාරෙන් ගෙනව, අනුරට කෙලවෙනව

    No contents