කෙල වෙලා කියලා පෙන්නන්නෙ තියෙන්නෙ පාර, ඌ හදලා තියෙන්නෙ කෝච්චි පාරනෙ බන්, කෝච්චි පාරෙ before/after තියෙනවද? අපි ඒක දැකලා suprise වෙයිද දන්නෙ නෑ 🥴 🥴
ඇමතිලා ලස්සනට news එක FB දානවා කියලා කියපන් ;);)
පරන කතාවක් මතක් උනා, අපේ office එකේ බුවෙක් හිටියා ලොක්කට පුක දෙන, මොකක්හරි වැඩක් වෙලා...