+rep dunna
dis is mi verson........
සිගරෑට් එකක් බිව්වට කමක් නැද්ද?
කමක් නැහැ.ඒක නෙමෙයි ඔයා දවසකට සිගරෑට් කීයක් බොනවද
ම්ම්ම්...දවසකට සිගරෑට් පැකට් 2 විතර...
මේ වෙනකන් කොච්චර කාලයක් බොනවද?
ම්ම්ම්...අවුරුදු 30ක් විතර...
ම්...ඔයාට පේනවද අර උස බිල්ඩිම...
ඔව් ඉතින්?
ඒ සල්ලි ඉතිරි කලා නම් ඔයාට ඒ...