උබල ඔය ත්‍රෙඩ් දාන්නෙ බුද්ධාගමට මඩ ගහන්න සිංහවංසයො, උබලට තියෙන්නෙ ඇරියස් කවර් කිරීමේ උවමනාවක්, උබලට තියෙන්නෙ උබලගෙ ආගම ගැන හීනමානයක් :ROFLMAO:
මම කොහෙවත් කියල නෑ වැරදි කාරයො බේරන්න කියල
මේව ගැනත් උබල දාපු ත්‍රෙඩ් පෙන්නපංකො සිංහවංසයො? උබලට ළමයි බේරගන්න ඕනෙ නම් මේව ගැනත් ත්‍රෙඩ් දාන්න ඕනනෙ? 😂...