දැනට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරන ලද, ස්විට්සර්ලන්තයේ ලියාපදිංචි ආයතනයකින් පාලනය වන IT, Web Development, apps(Android/iOS), IT Security සහ Software Development Project outsource කිරීම සදහා Project Coordinates ලා අවශ්‍යව ඇත. එවැනි සම්බන්ධතා ඇති අය සිටීනම් PM කරන්න.