ඇත්තම කතාව NPP එක ගහපු ලොකු මැච් එකකට ආව ඡන්ද නෙවේ මේ. අන්න ඒක NPP එක තේරුම්ගන්න ඕන. මේක මිනිස්සුන්ට අනිත් බල්ලො තිත්ත උනහින්ද වැටුන ඡන්ද.
පොහොට්ටුවොන්ට 2019දි ඡන්ද වැටුනෙත් යහපාලනේ එපාම උන හින්ද උන් ඒක තේරුම්ගන්නෙ නැතුව මිනිස්සු උන්ගෙ වහල්ලු මොනාකරත් උන්ට ඡන්ද එදෙනව කියල හිතපු හින්ද තමා අද...