1. nul

    දිලිත් වාර්තාවක් තබන ලකුණු. දෙරණ 360 දිලිත් සමග 1m live බලයි

    නාමලයට වඩා හොඳයි හැබැයි 🤣🤣🤣
  2. nul

    FaceBookවල අදහස් ප්‍රකාශ කරන අය අල්ලන්න කමිටුවක් පත් කරයි.. Thanks AKD‼️

    වැඩ කනවනෙ බයියොන්ව ටිකක් කුලප්පුකරල ගන්න හැදුව විතරයි 🤣🤣
  3. nul

    ජාතික ජනබලවේගයේ යාපනයේ රැලිය. 💪🙏❤️💥😮

    එකඟයි. කොහෙද මේ අනිත් පක්ෂ වල පොන්සියෝ සත 5කට වැඩක් නෑනෙ. කැම්පේන් කුක්කොත් කිසිම වැඩකට ඇති කැම්පේන් එකක් කරන්නෙ නෑ.
  4. nul

    FaceBookවල අදහස් ප්‍රකාශ කරන අය අල්ලන්න කමිටුවක් පත් කරයි.. Thanks AKD‼️

    උන් ගෙනාපු සොෂල් මීඩියා වාරණ පණත උන්ටම හරහට හිටල 🤣🤣🤣🤣
  5. nul

    සමපෝෂ වල ඇෆ්ලටොක්සීන් කතාවට මොකද වුණේ?

    ඒ අස්සෙ සමපොෂයා . 🤣🤣🤣🤣
  6. nul

    1990 ගැන දන්නා අය එන්න

    එහෙම එකක් නෑ යකෝ 🤣. මූට 1990 ගැන කියල දැන් හෙම්බිරිස්සාව හැදුනත් උන්ට කතාකරල වද දෙයිද දන්නෑ. එහෙමට මොංගල් බඩ්ඩක්නෙ.
  7. nul

    මෙතෙක් කාලයක් ලංකාවට ගෙනා ඉන්ධන වලට සිදුවූ දෙයක් හෙළිවෙයි..ඉන්ධන මිල ඉහළ යාමටත් හේතුවක් ද?

    හොරුටික එක මිටට හිරේ යනකොට පලිගන්නවෝ කියන්න දැන්ම ග්‍රවුන්ඩ් එක හදාගත්තනම් හොඳයි නේද බයියනි.
  8. nul

    #anuragohome ටැග් ඒක සොශියල් මීඩියා වල පෙරට පැමිණේ - පච කියන කොට හිතන්න තිබ්බා

    #anuragohome ටැග් ඒක සෝශල් මීඩියා වල පෙරට ඇවිත් තියෙන විදිහ මහමැතිවරණ ප්‍රතිපල වලින් තේරෙයි 🤣🤣. නෑමොලගෙ පක්ෂෙට මෙදාපාර 2.50ත් නෑ.
  9. nul

    සජියා රනිල් සදහටම අනාතයි වගේ නෙද

    මේ ඡන්දෙ දිනන එක නම් ගේමක් නෑ. දැන් තියෙන්නෙ හොඳට ප්ලෑන්කරල ඉස්සරහ වැඩටික හොඳට කරල අබල දුබල හොරුටික අතුගාලම දාල. රටට යමක් කරන එක.
  10. nul

    2025 වාහනයක් ගන්න බලන් ඉන්න කලුවො ඇතුලට වරෙල්ලා

    දැන්ම ඔහොම වාහන ගෙන්නන්නෙ නෑ බොහෝම තද නීති ඇතුලෙ පොඩි ev තමා ගෙන්නන්නෙ.
  11. nul

    කජු ආතාගේ ගෝලයෙක් සටනේදී නාගනී. 🙃

    අනිත් උන්ටත් ඕන නම් සාකච්ඡා ඉල්ලන්න තියෙන්නෙ. අනුර එන්න කලින්ම කීව මාධ්‍ය සාකච්ඡා වලට යනව කියල.
  12. nul

    ලාල් කාන්ත සඕදරයාට පුනරුදය උදාවුනා සඕදරවරුනි.

    ලාල් අයිය බයියො ටොයියො ගැනත් හිතනව. මුන්ට මඩගහන්න මාතෘකාවක් හැදුවෙ නැත්නම් උන්ගෙ පවුල් වල අය කාල ඇඳල ඉන්නෙ කොහොමද?
  13. nul

    බෝට්ටුවක් ඇතුලේ ඉඳන් බෝට්ටුවක් පදිනවා.. මොන හූ...? Pls explain..

    ඔය පුංචි බොට්ටුවේ සිදුරු වහල මුහුදට දාන්න පුළුවන් මට්ටමට ගේන එක තමා අනුරගෙ රාජකාරි.
  14. nul

    සති 5ට මාලිමාව කල වෙනස

    පොර සනිකව හැක්වෙලා ගියා නේද? මරණය ටික ටික ලංවෙනකොට කරපු අපරාධත් මතක්වෙනව ඇති.
  15. nul

    සෙරප්පු කතාව ජෝක් එකට කිව්වේ

    දැන් ඕව කියල වැඩක් නෑ. ටයර් ඕඩර් එක දාල ඉවරයි 🤣🤣🤣
  16. nul

    ආරුගම්බේ පොලිස් ආරක්ෂාව ලබා දෙන හැටි

    ඔය ඌගෙ අම්මට ඌ කරන ඒව කියවන්නෙ බං. 🤣🤣
  17. nul

    සර්ව බලදාරී දෙවිවරු අනික් ආගම් මැව්වෙ ඇයි?

    කමෙන්ට් එක aggressive වැඩී නේද? උඹට නෙවේ මචං බැන්නෙ කොමන් කතාව කීවෙ. ඒක ලියනකොට පොඩ්ඩක් උඹේ පැත්තට ඩිරෙක්ට් උනා. ගනංගන්න එපා SRY
  18. nul

    සර්ව බලදාරී දෙවිවරු අනික් ආගම් මැව්වෙ ඇයි?

    නිරාගමික බුවුද්ධ පාස්ටර්ල බුද්ධාගම ගැන මෙලෝ බක්කක් නොදැන දාන ඒව. උඹවගේ උපතින් බුවුද්ධ කියන උනුත් කරේ තියාගෙන යන එකනෙ බං වැඩේ. උඹට උපත දීල උඹව කානුපල්ලෙ දාලගියේ නැත්නම් ඕකට උත්තරේ උඹ දන්නව ඇති.

    No contents