1. niroshanab

    මෙන්න වේ#සා ගෑනුන්ගෙ හැටි , මිනිහා දවල්ට වැඩට ගියාම උන් ආතල් ගන්නවා වෙන උන් එක්ක , මේක තමා තියරිය

    පවුල් ජීවිතය තමයි අන්ක එක.ඕක තේරුම් අරන් ඉන්නේ හරි අතලොස්සක්.මොකද ඒක විනාස උනාම මොන දේ තිබුනත් වැඩක් නෑ. "කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ"
  2. niroshanab

    මචන් තාත්තට Cancer එකක් - CANCER help

    සුවපත් වෙත්වා...!!!
  3. niroshanab

    අඩු කුලේ ultra pro max

    මේවයි ඇත්ත නැත්ත දන් නැ හැබැයි අපි වැඩිය පිලි ගත්තේ නැතත් කුල කේස් එකේ අවුලක් තියෙනවා
  4. niroshanab

    චරිත බික්කවේ! AI ගීත

    සුපිරී බන් 😍
  5. niroshanab

    උබලා කරපු ලොකුම මෝඩම දේ මොකද්ද

    අදික විස්වාසය,තමන් නොහිත වැඩ කරපු එක,ආදර සබඳතා පවත්වා ගැනිම.
  6. niroshanab

    නයිට් ලර්නර්ස් ටෙලි ඩ්‍රාම එකේ සම්පූර්ණ episodes ටික හොයා ගන්න තියද? 😐

    මාත් හරි ආසාවෙන් බලපු කතාවක් බන්.ලගදි අයේ බලන්න හිතල බලන කොට අයින් කරල.අයියෝ බන් මොනා කරන්නද ඉතින්😕
  7. niroshanab

    නයිට් ලර්නර්ස් ටෙලි ඩ්‍රාම එකේ සම්පූර්ණ episodes ටික හොයා ගන්න තියද? 😐

    ඔව් බන් 😐 ඔව් බන් ස්වර්නවාහිනියෙන්මයි දාල තිබුනේ දැන් නෑ ------ Post added on 1776942708 අන්තිම ටික නෑ 😕 ------ Post added on 1776942740 ඔව් බන් 😕 ------ Post added on 1776942770
  8. niroshanab

    නයිට් ලර්නර්ස් ටෙලි ඩ්‍රාම එකේ සම්පූර්ණ episodes ටික හොයා ගන්න තියද? 😐

    විල්සම් ගුනරත්න නම් තාම ඉන්නවා බන්.ඔවු බන්.සුපිරින නලුවො සෙට් එකක් ඉන්නේ 😍
  9. niroshanab

    නයිට් ලර්නර්ස් ටෙලි ඩ්‍රාම එකේ සම්පූර්ණ episodes ටික හොයා ගන්න තියද? 😐

    දැනට කොටස් දහයක් තියෙනවා youtube එකේ නම්
  10. niroshanab

    දියේ ගිලී 8ක් මරුට

    මටත් ඕක දැක්කම මුන්ට පිස්සුද කියල හිතුනේ.රස්නෙට මොලේ විකාර වෙනවද මන්දා
  11. niroshanab

    මේවගේ පවුලක බෑනෙක් වෙන්න පට්ටම පිනක් කරලා තියෙන්න ඕන 😍

    බැදලම බලපන්කෝ.පොල් ගෙඩියෙ ඉදලා ලෙලි ගහ ගන්නේ.🙂

    No contents