මචං ඔප්පුවේ තියෙන්නේ ඕවිට, කලවිට එහෙම කියලද නැත්නම් කෙලින්ම කුඹුර කියලද? ඕවිට, කලවිට කියල තියනවනම් ගොඩ කර ගන්න බැරි කමක් නැතුව ඇති නේද එහෙම ඉඩමක ස්තිර බෝගයක් වගා කරන්න පුලුවන් නේද? උදාහරනයක් විදියට පොල් ගස් ටිකක් වගේ. ඊට පස්සෙ ටික ටික ගොඩ කර ගන්න ඕන ඉතින්, ඒ වගෙ ඕවිට, කලවිට කියල ගොඩ කර ගත්ත...