තෝ කට ඇරිය විතරයි ඒ ත්‍රෙඩ් එකටත් කෙලියා :ROFLMAO:
හිමිවරුන් 22 ගේ අනුග්‍රාහක මුස්ලිම් ව්‍යාපාරිකයා භාරවෙයි 😂
පසුගිය 25 වන දා රාත්‍රී 10.10 ට පමණ එයාර් ඒෂියා ගුවන් යානයකින් දිවයිනට පැමිණි භික්ෂූන් වහන්සේලා විසි නමක් සතුව තිබී කුෂ් සහ හෂීස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 110කට ආසන්න ප්‍රමාණයක්...