මේක පොඩි වැරැද්දක් නෙවෙයි, මේවා අපේ ජාතික වස්තුන්, මේවා රැකගන්න එක අපේ වගකීමක්, එහෙම එක එකාට ඕන විදියට මේවා විනාශ කරන්න දෙන්න බෑ, අනික මොකක් හරි හානියක් මේවට වුනොත් ආයි ඒවා හදන එකත් ලේසි නෑ. ඉතින් මේ කරපු වැඩේ දරුණූ දෙයක් ,ඒක අපේ ඉතිහාසයට කරපු පහරක්, ඒක නිසා මේ කෙල්ලට අවුරුදු 2 ක හිර දඩුවමක්...