ක්‍රිකට් නිසා ලංකාව ගැන දන්නේ ක්‍රිකට් රසිකයෝ පමණි. බොහොමයක් ක්‍රිකට් ගහන රටවලද ක්‍රිකට් යනු එතර්ම් ක්‍රීඩාවක් නොවේ. එංගලන්තයේ පාපන්දු, රගර් වලට තියන තැන ක්‍රිකට් වලට නැත. සමහර පාපන්දු, රගර් රසිකයෝ ක්‍රිකට් ගැන අහලවත් නැතිය. ඔස්ට්‍රේලියාවේ රගර්, ඔස්ට්‍රේලියන් පාපන්දු, පාපන්දු, හොකී වැනි ක්‍රීඩා...