මචං මම 2019 දෙසැම්බර් වලදී සීලින් ෂීට් ගන්න හොයනකොට මේක සෙට් උනේ. උන් අලුත් කොම්පෙනියක් ගෙදරටම ෆ්‍රී ඩිලිවර් කරා. සීලින් ෂීට් මිල සෑහෙන්ඩ අඩුයි. import ප්‍රශ්න හින්ද දැන් වැඩද දන්නේ නෑ. පොඩ්ඩක් හොයලා බලහන්. https://www.facebook.com/pages/category/Roofing-Service/JL-Roofing-2153801184882006/