1. Kshenko

    Free AI video Generator

    මේ Tool එක use කරලා ලැබෙන credit වලින් හොද video එකක් generate කර ගන්න පුලුවන්. අනිත් එක මේකෙ තියෙන විශේශත්වය තමයි ලංකාවට තවම access දීලා නැති Sora 2 use කරන්න අවස්තාව ලැබෙන එක... Try කරල බලන්න. මීට වඩා හොද tools ඔයාලා දන්නව නම් comment එකක් දාන්න. . Try here: https://www.mindvideo.ai/
  2. Kshenko

    Medical Student කෙනෙක්ට part time job එකක් කියාගෙන යමු.. 😔

    Medical student කෙනෙක්ට කරන්න පුළුවන් හොද online jobs මොනවද තියෙන්නේ. දන්න කෙනෙක් help එකක් දෙන්නකෝ IT ලොකු knowledge එකක් නම් නෑ. එත් Office package එක, content writing වගේ ඒවා නම් පුලුවන් වෙයි කියල හිතනවා.
  3. Kshenko

    Honda dio or Hero mastro?

    Byke ekak gnna ynne dnna aya kynna me deken hoda mokakda kyl.

    No contents