Free AI video Generator

Kshenko

Junior member
  • Jan 23, 2017
    33
    10
    8
    Colombo
    මේ Tool එක use කරලා ලැබෙන credit වලින් හොද video එකක් generate කර ගන්න පුලුවන්. අනිත් එක මේකෙ තියෙන විශේශත්වය තමයි ලංකාවට තවම access දීලා නැති Sora 2 use කරන්න අවස්තාව ලැබෙන එක... Try කරල බලන්න. මීට වඩා හොද tools ඔයාලා දන්නව නම් comment එකක් දාන්න.

    1762919363518.png
    .


    Try here: https://www.mindvideo.ai/
     
    Last edited: