1. L

    මේ ගානට කොහෙවත්ම නෑ. Capcut , Canva Pro , Perplexity AI ඕන එකක් 350යි.

    G2G site eken ChatGPT business account ekak buy kara. Mage Personal email ekatama invitation eka awa. 1 Month use kara. Kisi awulak wune ne. Digatama gannawa G2G site eken Monthly.
  2. L

    ChatGPT GO - 1Y Free

    Mama try kara. Google pay option eka penne ne. Card and UPI wage ekak witharayi select karanna wenne
  3. L

    Hong Kong Sixes 2025 🇱🇰🏏 🦁

    ela. thanks bang
  4. L

    Hong Kong Sixes 2025 🇱🇰🏏 🦁

    meka TV channel ekaka denawada bang. nathnam Youtube denawada
  5. L

    Google AI Pro - 4 Months Trial Free🎉

    Debit/Master Card නැති අයට මගේ ගාව cards තියෙනවා. නැත්නම් අලුතින් Google AI Pro account හදලා Gmail එකටම activate කරලා දෙන්න පුළුවන්. (1 month trial account ඔයාගේ Gmails වලට ඕන තරම් හදල දෙන්න පුළුවන්)
  6. L

    Virtual debit cards?

    Google එකේ ඕනම service එකක් ගන්න VCC sell කරනවා මම. Trial account හරි pay කරන්න හරි use කරන්න පුළුවන්. Google Service විතරයි. Ex : Gemini 1 Month Pro, Google Ads.
  7. L

    ZLT S10 unlock කරමු නේද?(1.16.9)

    Adoo Patta machan. Supiri :love:
  8. L

    SLT Youtube/Facebook Data Offer

    ‍Youtube/Facebook/whatsapp එකෙන් download කර ගන්න හොද idea ටිකක් කොටා ගෙන යන්න මිත්‍රවරුනි Whatsapp group වගේ ලින්ක් තියෙනවා නම් දාහන් :rolleyes:
  9. L

    2016 අවුරුද්දෙ ජනවාරි ගත්ත අපේ 6kg Innovex වොෂින් මැෂින් එක

    Ow mageth supiriyatama wada. after service kiwwa gaman awilla karala dila yanawa
  10. L

    සමහර US site වලදි සිංහල අකුරු

    Oya problem ekata mama use karanne me option eka. Chrome extension ekak thiyenawa Font Changer kiyala. eka daganna. https://chromewebstore.google.com/detail/obgkjikcnonokgaiablbenkgjcdbknna
  11. L

    Cheap Linux VPS

    ela
  12. L

    Cheap Linux VPS

    Machan la, Linux VPS hosting ekak ganna ona monthly aduwata, lankawe ewa epa Danna place thiye nam recomened kara gena yanna
  13. L

    $$ බැංකු ගැටළු - Banking issues $$

    brother, මේක ponzi එකක් හරි crypto scam එකක් හරි නෙමෙයි. internet marketing digital course එකක්. මම මේ course එක මීට කලිනුත් 3 පාරක් අර ගෙන තියෙනවා. දැනට අවුරුදු 5 ක් තිස්සේ. හැබයි ඒ හැම පාරම මේ course එක අපි complete කරා කිසි ප්‍රශ්නයක් නැතිව. මේ අවුරුද්දේ තමයි මේ හිතපු නැති issue එකක් ආවේ...
  14. L

    $$ බැංකු ගැටළු - Banking issues $$

    Brother, මම US වල ඉන්න digital course creator කෙනෙක් ට HNB debit card එකෙන් payment එකක් කරා. එත් මට ඒ course එක deliver කරේ නෑ. දැන් බුවා මට response කරන්නේ නෑ මම bank branch එකට ගිහින් refund form එකක් submit කර. මෙතනින් එහට process එක මට පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ඩ
  15. L

    $$ බැංකු ගැටළු - Banking issues $$

    Thanks Brother, eth lankawata USD wadiyen eddi hondayi neda banks walata
  16. L

    $$ බැංකු ගැටළු - Banking issues $$

    1. Lankawe samahara banks USD wadi ganak eka para withdraw karama account eka limit karanne aiy? api KYC and limit eka kalin clearly kiyala thiyenawa nam 2. Current account ekakata USD withdraw karaddi kalin ahapu problem eka solve wenawada ?

    No contents