$$ බැංකු ගැටළු - Banking issues $$

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    හැබැයි අහු වෙන්න පුලුවන් චාන්ස් ගොඩක් වැඩියි. මොකද embassy එකේ අය චෙක් කරන්න පුලුවං..
    issara random karala thiyenne. eth dan one by one balanawalu. kelinma bank ekata email and call karala. me awurudde sahena set ekakage VISA application reject una oya case eka hinda.

    samahara ewun boru certificate hadala deelaa laksha 6 - 7 aragena. godakma Muslim ewun thamai oya wage ewwaa karanne.

    thawa aththatama salli dapu ewuntath kela wela thiyenawa State bank wala. mokada ewwala ewun email walata call walata reply karala na.
     
    • Like
    Reactions: JDZ

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    debit card ekkin krpu payment ekkta refund request 1k dammoth bank eka haraha refund wenna kochcra kal yaida?

    merchant pththen settle krla na thama. banking eka pththen process wela tynne. 7 banking days pass.

    Ps: mn ticket 1k gtta ekk session timeout ekk ghn ticket issue un na mata but salli kapuna account eke.
     
    Last edited:
    • Like
    Reactions: JDZ

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    Commercial Bank එකේ money market account වල 10% interest rate එකක් දෙනවා + අපිට ඕනේ වෙලාවක සල්ලි ගන්නත් පුළුවන්ලු. (ඒ කියන්නේ සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක් වගේමයිනේ.) මේ වගේ පාවුද්ගලිග බැංකුවක තියෙන money market account එකක මුදල් දීර්ඝ කාලීනව තැන්පත් කරලා තියන එක ආරක්ෂිතද කියලා කියන්නකෝ.
     
    • Like
    Reactions: JDZ

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ඒක තීරනය වෙන්නේ ඔයාගේ ගනුදෙනු වෙන විදිය අනුව තමා..
    සාමාන්යෙන් 3% - 3.5% අතර තමයි.
    ගනුදෙනු වල ගාන වැඩි නම් හරි ගනුදෙනු ප්‍රමාණය වැඩි නම් හරි ඔයාට බැංකුවත් එක්ක negotiate කරන්න පුලුවන්.
    Dfcc 2.5% kisima traget ekak na
     
    • Like
    Reactions: JDZ

    JDZ

    Junior member
  • Sep 25, 2022
    47
    74
    18
    Colombo
    USD fixed deposit ekak daanna hoda bank eka mokak da?
    USD ekak da LKR ekak daana ekada hoda?
    මගේ මතය නම් හොද stable, foreign currency reserve වැඩි බැංකුවක් තෝරගන්න කියන එක. (Commercial, HNB, Seylan වගේ)

    USD ද LKR ද කියලා තීරනය කරන්න ඕන ඔයා... මොකද ලංකාවේ ඩොලර් එකේ අගය ගැන මොකෙක්ට වත් සුවර් කරන්න බෑ... ඔයා හිතනවනම් ඩොලර් එක උඩ යයි කියලා ඩොලර් වලින් ඉතුරු කරන්න. කව්රුත් කියනවට තීරන ගන්න එපා, මොකද ඒව වැරදි උනොත් හිත් රිදීම් වැඩියි.

    දැන් debit/credit කාඩ්ස් වලින් කරන්න පුළුවන් උපරිම $$ පේමන්ට් එක කියද?
    කාලයක් තිබුනා $250ක් වගේ තිබුනේ සතියකට උපරිම
    ඕකට හරියට 100% උත්තරයක් දෙන්න අමාරුයි නිතර තීරණ වෙනස් වෙන නිසා..

    හැබැයි දැන් මං දන්න විදියට නම් කිසිම limit එකක් නෑ.. තියෙන එකම limit එක card එකේ daily payment limit එක තමා...

    හොදම දේ ඔයාගෙ බැංකුවේ card center hotline එකට කතා කරලා හරියට confirmed limit එකක් අහගන්න එක..
    ------ Post added on Oct 21, 2023 at 3:02 PM
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    මගේ මතය නම් හොද stable, foreign currency reserve වැඩි බැංකුවක් තෝරගන්න කියන එක. (Commercial, HNB, Seylan වගේ)

    USD ද LKR ද කියලා තීරනය කරන්න ඕන ඔයා... මොකද ලංකාවේ ඩොලර් එකේ අගය ගැන මොකෙක්ට වත් සුවර් කරන්න බෑ... ඔයා හිතනවනම් ඩොලර් එක උඩ යයි කියලා ඩොලර් වලින් ඉතුරු කරන්න. කව්රුත් කියනවට තීරන ගන්න එපා, මොකද ඒව වැරදි උනොත් හිත් රිදීම් වැඩියි.

    ඕකට හරියට 100% උත්තරයක් දෙන්න අමාරුයි නිතර තීරණ වෙනස් වෙන නිසා..

    හැබැයි දැන් මං දන්න විදියට නම් කිසිම limit එකක් නෑ.. තියෙන එකම limit එක card එකේ daily payment limit එක තමා...

    හොදම දේ ඔයාගෙ බැංකුවේ card center hotline එකට කතා කරලා හරියට confirmed limit එකක් අහගන්න එක..
    ------ Post added on Oct 21, 2023 at 3:02 PM
    thanks bro
     
    • Like
    Reactions: JDZ

    JDZ

    Junior member
  • Sep 25, 2022
    47
    74
    18
    Colombo
    1) pitaratin dollars genna ganna leesiyenma hadanna puluwan foreign currency acc eka mokak da , minimum documents

    2 ) hama maasema salli tika tika daala fund ekak hadaa ganna wagee honda acc option eka mokak da , hadissiyata ganna salli tikak wenama save kara ganna, ganna leesi wenna oone ( nithara ganne na ) poliya wadi option eka mokak da
    1) ප්‍රධාන foreign currency account දෙකක් තියෙනවා (තව තියෙනවා, ඔක්කොම කියන්න ගියොත් දිග වැඩියි)

    PFC - Personal Foreign Currency Account
    BFC - Business Foreign Currency Account

    ඉතින් නමෙන්ම ඕක තේරෙනවා ඇතිනේ..ඔයා ඩොලර් ගේන ක්‍රමය අනුව අරින account එක තීරණය වෙනවා...
    හොදම දේ ඔයා ඩොලර් ගේන විදිය, කරන transaction මොනාද කියන ඒවා බැංකුවට හරියට කිව්වා නම් එයාල කියයි ඔයාට හරියන account එක මොකක්ද කියලා...

    2) ලේසියි, normal savings account එකක් ඇරලා සල්ලි එකතු කරන්න. ඊටපස්සේ යම්කිසි ගානක් එකතු කරාම fD එකක් දාගන්න (කොච්චර කාලෙකටද කියලා තීරනය වෙන්නේ ඔයා සල්ලි එකතු කරන කාලේ අනුව තමා).
    ඒ වගේම ආයෙත් normal savings account එකට එකතු කරලා ටික කාලයක් ගියාම fD එකක් දාගන්න... එහෙම කරාම ඔයාට හදිස්සියක් උනාම savings account එකෙන් සල්ලි ගන්න පුලුවන්, බැරිම උනොත් එක fD එකක් ගලවගන්න පුලුවන්... එහෙම ගත්තේ නැති උනොත් ටික කාලෙකින් ඔයාට FD ගොඩක් එකතු වෙයි. ඉතිං ඊට පස්සේ ඒ FD සෙට් එකක් එකතු කරලා ටිකක් ලොකු කාලෙකට FD එකක් දාගන්න.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මගේ මතය නම් හොද stable, foreign currency reserve වැඩි බැංකුවක් තෝරගන්න කියන එක. (Commercial, HNB, Seylan වගේ)

    USD ද LKR ද කියලා තීරනය කරන්න ඕන ඔයා... මොකද ලංකාවේ ඩොලර් එකේ අගය ගැන මොකෙක්ට වත් සුවර් කරන්න බෑ... ඔයා හිතනවනම් ඩොලර් එක උඩ යයි කියලා ඩොලර් වලින් ඉතුරු කරන්න. කව්රුත් කියනවට තීරන ගන්න එපා, මොකද ඒව වැරදි උනොත් හිත් රිදීම් වැඩියි.

    ඕකට හරියට 100% උත්තරයක් දෙන්න අමාරුයි නිතර තීරණ වෙනස් වෙන නිසා..

    හැබැයි දැන් මං දන්න විදියට නම් කිසිම limit එකක් නෑ.. තියෙන එකම limit එක card එකේ daily payment limit එක තමා...

    හොදම දේ ඔයාගෙ බැංකුවේ card center hotline එකට කතා කරලා හරියට confirmed limit එකක් අහගන්න එක..
    ------ Post added on Oct 21, 2023 at 3:02 PM
    Machan PFC account ekak hadanna honda bank mokadda? mage danata okkoma wage mainly tiyenne sampath so sampath prashnayak na neh? And special requirements mukut tiyenawa da PFC ekak open karanna?
     
    • Like
    Reactions: JDZ

    JDZ

    Junior member
  • Sep 25, 2022
    47
    74
    18
    Colombo
    1. Lankawe samahara banks USD wadi ganak eka para withdraw karama account eka limit karanne aiy? api KYC and limit eka kalin clearly kiyala thiyenawa nam
    2. Current account ekakata USD withdraw karaddi kalin ahapu problem eka solve wenawada ?
    සමහරක් නෙමෙයි ගොඩක් බැංකු foreign currency ගනුදෙනු limit කරා... හේතුව ලංකාවේ ඩොලර් හිගය නිසා.. ඉතින් KYC නෙමෙයි මොකක් දුන්නත් ඩොලර් නැත්තම් නෑ තමා... sorry තමා.....
    Savings, current, FD, Credit card ඔක්කොටම ඕක පොදුයි.
     
    • Like
    Reactions: Lanka Ideas

    Lanka Ideas

    Junior member
  • Jun 19, 2018
    29
    31
    13
    සමහරක් නෙමෙයි ගොඩක් බැංකු foreign currency ගනුදෙනු limit කරා... හේතුව ලංකාවේ ඩොලර් හිගය නිසා.. ඉතින් KYC නෙමෙයි මොකක් දුන්නත් ඩොලර් නැත්තම් නෑ තමා... sorry තමා.....
    Savings, current, FD, Credit card ඔක්කොටම ඕක පොදුයි.

    Thanks Brother, eth lankawata USD wadiyen eddi hondayi neda banks walata
     
    • Like
    Reactions: JDZ

    JDZ

    Junior member
  • Sep 25, 2022
    47
    74
    18
    Colombo
    debit card ekkin krpu payment ekkta refund request 1k dammoth bank eka haraha refund wenna kochcra kal yaida?

    merchant pththen settle krla na thama. banking eka pththen process wela tynne. 7 banking days pass.

    Ps: mn ticket 1k gtta ekk session timeout ekk ghn ticket issue un na mata but salli kapuna account eke.
    Refund වෙන කාලේ තීරණය වෙන්නේ merchant එක්ක බැංකුව වෙච්ච ගනුදෙනු clear කරගන්න යන වෙලාව තමා... සාමන්‍යයෙන් ඕක දවස් දෙක තුනෙන් හරියනවා....
    හැබැයි ඕකට ගිහින් තියෙන කල් වැඩී...
    හොදම වැඩෙ දෙපැත්තේම අයට කෝල් කරලා update එකක් ගන්න එක.

    Commercial Bank එකේ money market account වල 10% interest rate එකක් දෙනවා + අපිට ඕනේ වෙලාවක සල්ලි ගන්නත් පුළුවන්ලු. (ඒ කියන්නේ සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක් වගේමයිනේ.) මේ වගේ පාවුද්ගලිග බැංකුවක තියෙන money market account එකක මුදල් දීර්ඝ කාලීනව තැන්පත් කරලා තියන එක ආරක්ෂිතද කියලා කියන්නකෝ.
    ආරක්ශිතයි... ඕකෙ විතරක් නෙමෙයි වෙන ඕන "බැංකුවක" ආරක්ශිතයි....
    ගිනුමේ type එක මොකක් වුනත් ඒකේ ගැටලුවක් නෑ...

    වැටෙනවා නම් ඔක්කොම වැටෙනවා... එකක් දෙකක් කියලා ඉතුරුවෙන්නේ නෑ
    ------ Post added on Oct 21, 2023 at 3:50 PM

    ලස්සනම ගෑනු ලමයි ඉන්න බැංකුව මොකද්ද
    සණස තමා 🤭
    ------ Post added on Oct 21, 2023 at 3:51 PM
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    Refund වෙන කාලේ තීරණය වෙන්නේ merchant එක්ක බැංකුව වෙච්ච ගනුදෙනු clear කරගන්න යන වෙලාව තමා... සාමන්‍යයෙන් ඕක දවස් දෙක තුනෙන් හරියනවා....
    හැබැයි ඕකට ගිහින් තියෙන කල් වැඩී...
    හොදම වැඩෙ දෙපැත්තේම අයට කෝල් කරලා update එකක් ගන්න එක.

    ආරක්ශිතයි... ඕකෙ විතරක් නෙමෙයි වෙන ඕන "බැංකුවක" ආරක්ශිතයි....
    ගිනුමේ type එක මොකක් වුනත් ඒකේ ගැටලුවක් නෑ...

    වැටෙනවා නම් ඔක්කොම වැටෙනවා... එකක් දෙකක් කියලා ඉතුරුවෙන්නේ නෑ
    ------ Post added on Oct 21, 2023 at 3:50 PM

    සණස තමා 🤭
    ------ Post added on Oct 21, 2023 at 3:51 PM
    Unit Trust Funds වල invest කරනවා නම් ඔයා හිතන විදියට හොදම සමාගම මොකක්ද? (මුදල් වල ආරක්ෂාව + පාරිභෝගික සේවය යන දේවල් සැලකුවොත්)
    මම හිතන් ඉන්නේ CAL හරි NDB Wealth හරි තෝරාගන්න. ඔයාගේ දැනුම අනුව මේ දෙකෙන් හරි වෙන හොඳ ආයතනයක් හරි කියන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: JDZ

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    ස්තූතියි මේ වැඩේට

    1. ඇයි සමහර ලොකු අයගේ ණය විතරක් බොල් කියලා අයින් කරන්නේ. පොඩි අයගේ නැතුව.
     
    • Like
    Reactions: JDZ

    JDZ

    Junior member
  • Sep 25, 2022
    47
    74
    18
    Colombo
    Unit Trust Funds වල invest කරනවා නම් ඔයා හිතන විදියට හොදම සමාගම මොකක්ද? (මුදල් වල ආරක්ෂාව + පාරිභෝගික සේවය යන දේවල් සැලකුවොත්)
    මම හිතන් ඉන්නේ CAL හරි NDB Wealth හරි තෝරාගන්න. ඔයාගේ දැනුම අනුව මේ දෙකෙන් හරි වෙන හොඳ ආයතනයක් හරි කියන්න පුලුවන්ද?

    සමාවෙන්න... ඒ ගැන අවංකයෙන්ම දැනුමක් නෑ හොද නරක කියන්න....

    මගේ මතය නම් ලංකාව කියන රටේ හරි financial stability එකක් නැති නිසා ගොඩක් ලොකු ආරක්ෂාවක් අපේක්ෂා කරන්න බෑ කියන එක. මොකේ දැම්මත් කල්පනාවෙන් අවදානයෙන් ඉන්න කියන එක තමයි දෙන්න තියෙන උපදෙස.

    මේ දවස්වල හොඳම FD Rates තියෙන්නෙ මොන බැංකුවේද? ඒ කීයද?
    පොඩ්ඩක් වෙලා යන වැඩක්... මොකද එකින් එක හොයන්න ඕන. මං හොයලා කට්ටියට ලේසියෙන් බලන්න පුලුවන් විදියට දාන්නම්... ටිකක් වෙලා දෙන්න 🙏
    ------ Post added on Oct 21, 2023 at 5:38 PM

    Machan PFC account ekak hadanna honda bank mokadda? mage danata okkoma wage mainly tiyenne sampath so sampath prashnayak na neh? And special requirements mukut tiyenawa da PFC ekak open karanna?
    අවුලක් නෑ, ඔක්කොම තියෙන නිසා ඕකත් සම්පත් එකේ දාන්න, ඔයාට ලේසියි එතකොට.
    කිසිම special දෙයක් නෑ, ඔයාට සල්ලි එන යන විදිය, ඇයි ඔහොම එකක් ඕන කියන දේ පැහැදිලිව කියන්න පුලුවන් නම් එච්චරයි
    ------ Post added on Oct 21, 2023 at 5:40 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,778
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ස්තූතියි මේ වැඩේට

    1. ඇයි සමහර ලොකු අයගේ ණය විතරක් බොල් කියලා අයින් කරන්නේ. පොඩි අයගේ නැතුව.
    මාත් කැමතියි මේකට හේතුව බැංකු විශේෂඥයෙක් ගෙන් දැනගන්න @JDZ
     
    JDZ

    Junior member
  • Sep 25, 2022
    47
    74
    18
    Colombo
    Thanks Brother, eth lankawata USD wadiyen eddi hondayi neda banks walata
    හොදයි, බැංකු වලට විතරක් නෙමෙයි මුලු රටටම හොදයි ඩොලර් එන එක.
    කරුමේ කියන්නෙ අපේ ලොකු තැන් වල ඉන්න මිනිස්සුන්ට ඕවා හරියට පාලනය කරන්න දන්නෙ නැති එක

    ස්තූතියි මේ වැඩේට

    1. ඇයි සමහර ලොකු අයගේ ණය විතරක් බොල් කියලා අයින් කරන්නේ. පොඩි අයගේ නැතුව.
    ස්තූතිය....

    කව්ද සමහර අය... කව්ද ලොකු අය, කව්ද පොඩි අය...
    කාගෙද බොල් ණය කියලා අයින් කරේ, කාගෙද අයින් නොකරේ... එයාල ණය ගත්ත විදිය හරි ඒ ගැන කිසිම විස්තරයක් දන්නවද ???

    ඔයාල දන්න යම් සිදුවීමක් තියෙනවා නම් ඒ ගැන සම්පූර්ණ විස්තරය දන්නවනම් මේකෙ කියන්න, අපි පුලුවන් විදියට ඒකෙ හරි වැරැද්ද බලමු...
    ------ Post added on Oct 21, 2023 at 5:52 PM
     
    • Like
    Reactions: Lanka Ideas