මොනාද බන් උබ ඔය කියවන්නේ? උබ හිතනවද USB එකක වගේ plug කරලා memories delete කරන්න පුළුවන් කියල? අපේ mind එක හැදිලා තියෙන්නේ දේවල් අමතක වෙන්න. memory stages තියෙනවා mco අන්න එව්වා ඉගෙනගනින්.
අනිත් එක උබ දන්නවද subconscious කියන්නේ මොකක්ද කියල? මෙහෙමයි අපේ තියෙනවා ඉච්චානුග ක්‍රියා සහ අනිච්චානුග...