මම ඉදලා තියෙනවා තායි/හොංකොං වල පොඩි කාලයක්, මු කියන කතාව ඇත්ත. එත් එ රටවල් වල මිනිස්සු මැෂින් වගේ වැඩ වලට ගත්තත් මානුෂිකව ගත්තත්, ජිවිතේ ගැන ගැබුරින් හිතන්න ලංකාව වගේ රටක් නැ මම හිතෙන්නේ. එකට හේතුවත් ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන මේ පසුගාමී ගතිය, ( වැඩිය මහන්සි වෙන්න අකමැති ගතිය ) එක තමා...