බොදු බලේ, ඇයිද මේ කලබලේ..?
රාජපක්ෂ ප්‍රතිරූපය පුම්බවන්න අන්තර්ජාල මෙහෙයුමක්
මේ වන විට අතිශය දරුණු දේශපාලන අවදානමකට සහ කඩා වැටීමකට පත්ව සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රාජපක්ෂවරුන්ගේ ප්‍රතිරූපය පිම්බවීම සඳහා තරුණ පිරිස් හරහා අන්තර්ජාලයේ සමාජජාල උපයෝගී කරගනිමින් මෙහෙයුමක් ක්‍රියාත්මක...