English ඉගෙන ගන්න අයට Tips ටිකක්.
English කියන්නෙ අද ඉතින් සන්නිවේදනය කරත්දි, ව්‍යාපාර කරත්දි, ඉගෙන ගනිත්දි, සංචාරය කරත්දි Internet පාවිච්චි කරත්දි ලෝකෙ තියෙන ප්‍රධානතම භාෂාව කියල අපි දන්නවනෙ.අපි මොන රටක ඉපදුනත් මව් භාෂාවට අමතරව වෙන භාෂාවක් දැන ගැනීම ජීවිතේ කවරදාක හරි මොකක් හරි වටිනාකමක් අපේ...