Canva Pro & Moz Pro 30 Day Premium Accounts අපිම හදා ගමු.

kabba123

Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    CANVA PRO සහ.png




    මේ වෙලාවෙ ගොඩක් දෙනෙක්ට Job නැති වෙලා, ආදායම් මාර්ග අවහිර වෙලා තියෙන නිසා Online earning methods ගැන හොයන පිරිස මේ ටිකේ ගොඩක් වැඩි වෙලා තියෙනවා.

    වෙබ් සයිට් එකකට පොඩි Banner එකක් Logo එකක් හදා ගන්න, Social media page එකට Post එකක් ගහන කෙනෙක්ට, පොඩි Blog එකක් ලියන්න ඉන්න කෙනෙක්ට,Youtube එකට Thumbnail එකක් හදා ගන්න කෙනෙක්ට. වෙබ් එකට පොඩි Graphic artwork,Flyer එකක් කරන්න උවමනා කෙනෙක්ට ගොඩක් වැදගත් Tool එකක් තමයි Canva කියන්නෙ. Photoshop , Illustrator , Coral draw නොදන්න කෙනෙක්ට උනත් හොඳ Template collection එකක් මෙයාල දෙනව සාමාන්‍යයෙන් හොඳ Design එකක් කරගන්න.

    ඒ වගේම තමයි Adsense,Affiliate,eCommerce හෝ Article writing කරන අයට Keyword research එකක් කර ගන්න, සයිට් එකක Backlink profile එක බලා ගන්න.අපේ සයිට් එක SEO Audit කර ගන්න ඇතුලු ගොඩක් දේවල් කර ගන්න හොඳ Service එකක් තමයි Moz කියන්නෙ.

    මේ Service දෙකේම සියලුම පහසුකම් අත් විඳින්න නං Premium version වලට Subscribe වෙන්න වෙනවා.එතනදි එයාල අපිට පහසුකමක් දෙනව නොමිලේ දවස් 30 ක් එයාලගෙ Premium features try කරල බලල, ඊට කැමති නං පස්සෙ සල්ලි දීල මේව ගන්න.හැබැයි එහෙම දවස් 30ක් මේක උත්සහ කරල බලන්න නං අපේ Credit / Debit Card එකක විස්තර මෙයාලට දෙන්න වෙනව.එක කාඩ් එකකින් එක පාරක් දින 30 ක Trial එකක් ගත්තට පස්සෙ ආයෙ ඒ කාඩ් එකටම ඒ පහසුකම ගන්නත් බෑ. ඉතින් අපිට එහෙම මාසෙන් මාසෙට අලුතෙන් බැංකුවලින් කාඩ් ගන්න හැකියාවක් නැති නිසා ඒකට විකල්පයක් දෙන්නයි යන්නෙ.

    ඉතින් පොඩියට දෙයක් පටන් ගන්න ඉන්න මේකට මුදලක් වියදං කරල Paid version ගන්න අමාරු අයට තමයි මේ Trick එක දෙන්නෙ.මේකෙන් පුලුවන් අපිට ඇති තරමක් දවස් 30 න් 30 ට Premium accounts හද හද Use කරන්න.නමුත් කිසියම් දවසක ඔබ මේ Tools භාවිතා කරල හොඳට මුදල් උපයන ක්‍රමයක් හදා ගත්තොත්, මෙතෙක් කල් නොමිලේ එයාලගෙ Tools පාවිච්චි කල එකට සාධරණයක් වෙන්න Canva pro & Moz pro account එකක් සල්ලි දීල ගන්න අමතක කරන්න එපා.එතකොට අපි වගේම ඒ ආයතන හා ඒවගෙ සේවකයන් රැකෙයි.ඉදිරියටත් තව ගුණාත්මක දේවල් අපිට එයාලගෙන් ලැබෙයි.

    දැන් මේකට ප්‍රධාන වශයෙන්ම ඕනෙ දින 30 න් 30 ට අලුත් කර කර හදා ගන්න පුලුවන් Temporary emails සහ fake bank card details නෙ.ඉතින් ඒ ටික හදා ගන්න හැටි කියල දෙන්නං.ඊට පස්සෙ ඒ විස්තර ටික අර ගෙන Canva & Moz Accounts හදා ගෙන අර කලින් හදා ගත්තු Bank card details ටික දීල Try premium trial for 30 days වලට ගිහින් දින 30කට Premium version activate කර ගන්න තියෙන්නෙ.

    ඉස්සෙල්ලම මේ ලින්ක් එකෙන් ගිහින් Temporary email එකක් Generate කරල තියා ගන්න.එහෙම නැත්නං gmail එකක් උනත් අවුලක් නෑ.



    ඊට පස්සෙ Fake Credit Card Number එකක් Generate කර ගන්න පහල ලින්ක් එකෙන් ගිහින්.

    මේකෙදි Insert your bin කියන තැනට 527253xxxxxxxxxx හා Amount කියන තැනට 40 කියන අගය දීල අනික් දේවල් එහෙම්මම තියල Generate Cards කියන තැන Press කරන්න.



    හරි දැන් දකුන පැත්තෙ තියෙන කොටුවෙ Credit card අංක 40 ක් CVV සහ Expiry dates සහිතව Generate වෙලා ඇති.ඊලඟට මේ Generate උන Card වලින් දැනට Live තියෙන ඒව මොනවද කියල දැන ගන්න ඒ සියලුම ටික Copy කරල පහල Link එකේ තියෙන සයිට් එකේ තියෙන සුදුපාට box එකට Paste කරල Start දෙන්න


    ටික වෙලාවක් යත්දි අර කලින් අපි Generate කර ගත්තු Credit card numbers වලින් කීපයක් Filter වෙලා Live කියල පොඩි box එකකට update වෙයි.

    ඉතින් දැන් කරන්න තියෙන්නෙ අර කලින්ම අපි හදා ගත්තු Tempory mail එක දාල අලුතෙන් Canva හෝ Moz Account එකක් හදල අර live set එකෙන් එක Credit card number , CVV හා Expiry date එකක් පාවිච්චි කරල දින 30 කට Premium trial එක Activate කර ගන්නයි.දින 30 කට පස්සෙ ආයෙ මේ විදියටම අලුතෙන් හදා ගන්න පුලුවන්.

    නැවතත් කියනවා, මේ Tools use කරන්න උවමනා නැති හා අනික් අයත් අනවශ්‍ය විදියට Account තොග පිටින් හදන්න යන්න එපා.මේක එයාල අයින් කලොත් කාටත් නැති වෙයි. අමතක නොකර මේ දේ මතකයේ තියා ගන්න.මේ දේවල් මෙහෙම හදා ගෙන use කරල දවසක ඔබ හොඳ ආදායමක් හෝ ආදායම් මාර්ගයක් හදා ගත්තොත් අනිවාර්‍යයෙන්ම මේ Account එකක් සල්ලි වලට අර ගෙන මේ ආයතන වල මේ දේවල් නිර්මාණය කල අය කැපකල දැනුම,ශ්‍රමය හා කාලයට ඔබට දක්වන්න පුලුවන් උපරිම සහයෝගය දක්වන්න.

    (BlackHatWorld වෙබ් අඩවියේ පලවූ ලිපියක් ඇසුරෙන් සකසන ලදී)