ලංකාව ආගමික නැඹුරුතාවය අතින් අංක එකලු. ලෝකේ දියුනු රටවල් සේරම වගේ secular. ලංකාවේ එවුන්ට වැදගත් කබරයා තලගොයා වන ආගමයි, (මවාගත්ත) සංස්කෘතියයි විතරයි.
මිත්‍යාදෘෂ්ටිකයන්ගේ ලෞකික දියුණුවට වඩා ආගමික ආධ්‍යාත්මික මෙව්වා එක තමයි සාර්ථකත්වයේ නිර්ණායකය.
කේන්දර, නැකත්, හදි හූනියම්, දේව කන්නලව් තමයි...